වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස් - ත්‍රිරෝද ගැටුමෙන් දෙන්නෙක් මරුට
රොක් Wednesday, 24 April 2013 09:01 PM
මාර මිනිස්සු ගොඩක් මැරෙන්නේ පාරේ යන්නට් බය හිතෙනවා .(නදී)
ලක්මල් Thursday, 25 April 2013 03:46 AM
මොනවද මේ වෙන්න යන්නේ.(නදී)
ලුම්බිණි Thursday, 25 April 2013 05:51 AM
ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වල් වලින් ක්‍රම ක්‍රමයෙන් අයින් කල යුතුයි.
අමිල කටුනායක Wednesday, 24 April 2013 05:44 PM
කවදද මේ මහමග අවංගල පෙරහැරවල් අවසන් වෙන්නේ? (නි)
සුනිල් Thursday, 25 April 2013 07:00 AM
ත්‍රීරෝදයෙන් යනඑක හරියට අර මරණ තුනක් එක් මිනිහෙක් පැනි කෑය කිව්වා එක වගේ තමයි!!(නදී)