බස් ගාස්තු වැඩි කිරීමට කිසිම හේතුවක් නැති බවත්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා ගාස්තු වැඩිකිරීමට සැරසෙතොත් ඊට සහාය නොදෙන බවත් මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ එච් හල්පගේ මහතා කියයි.
තම සංගමයට බස් 1800 පමණ ඇතැයි ද ඔහු පවසයි.
දැනට පවතින ගාස්තු ක්‍රමයෙන් පාඩුවක් නැති බව ද ඔහු අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘බස් ගාස්තු නංවන්න දෙන්නෙම නෑ‘
යොහාන් Thursday, 14 February 2013 04:44 PM
ජය වේවා! ඇති යාන්තම් හුඟ කාලයකින් ඇත්තක් ඇහුවා...(ස)
පහන් Thursday, 14 February 2013 05:03 PM
අපි බස් වල යන එකත් ලගදීම නවත්වනවා (දී)
විජිත් Friday, 15 February 2013 03:10 AM
අපිට ඕවා හොදට අහලා පුරුදුයි. (නි)
සරත් Thursday, 14 February 2013 06:01 PM
ජයවේවා (දී)
අරුණ Thursday, 14 February 2013 06:24 PM
දෙන්න එපා (දී)
නදීෂා Thursday, 14 February 2013 07:36 PM
අනේ අයියේ, ඕවා වචනයට පමණක් නෙමෙයි නේද? (නි)
සරත් Thursday, 14 February 2013 03:12 PM
දැන් ඔහොම කිව්වට පස්සේ දෙන්නා එකතු වේවි.. (ස)
ලලිත් Thursday, 14 February 2013 03:13 PM
පුදුමයි ඒත් ඇත්තයිද??? (ස)
ගාමිණි Thursday, 14 February 2013 03:28 PM
ඉතා හොද තීරණයක් (දී)
roshan Thursday, 14 February 2013 03:29 PM
හොඳයි.... හල්පගේ මහතාණෙනි, ඔබ වැනි තමයි අපිට ඕන....මාගේ ආචාරය ඔබට ! (ස)
සිල්වා Thursday, 14 February 2013 04:26 PM
වැඩි කලොත් අපි පයින් යනවා (දී)
සරත් Thursday, 14 February 2013 11:42 PM
අදිකලොත් අර කියුවා වගේ යන්නෙත් නැහැ (දී)