IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බස් ගාස්තු ඉහළ යන්නේ නෑ

(යොහාන් භාසුර)

ඩීසල් මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් ඉහළ දැමුව ද බස් ගාස්තු ඉහළ නොදමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පැවසීය.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 4 කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව කී විජේරත්න මහතා රුපියල් 10 කින් මිල ඉහළ යෑම සියයට 2 පමණ ප්‍රතිශතයක් බව ද සඳහන් කළේය.

මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ජාතික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවත් එයට පිළියමක් ලෙස පෙරගෙවුම් කාඩ්පත හැකි ඉක්මණින් සියලුම බස් රථවල ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

බස් ගාස්තු ඉහළ යන්නේ නෑ

අරවින්ද මොනරවිල Monday, 02 October 2023 01:22 PM

රනිල්ට කඩේ යන නිසා බස් ගාස්තුව වැඩිකර ගන්න දඟලන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site