
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අද (9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
කොලඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් සහ අක්කරපත්තුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇත.
මෙම පිරිස අතර ලොරි රථයේ රියදුරු සහ ලංගම බස් රථයේ රියදුරුද සිටින බව පොලීසිය පවසයි.
තුවාලකරුවන් නවගමුව සහ හෝමාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd