(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙනඇත.
මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේවනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී