IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිස්වාල් උදම් අනයි

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙමින් ලංකාවේ සිදුව ඇති පරිවර්තනය ගැන මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද (02) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවාය.

එවැනි පරිවර්තනයක් ශ්‍රී ලංකාවේ සිදුව ඇති මොහොතක දී එන්නට  හැකි වීම ගැන සතුටට පත්වන බව ද ඇය කීවාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ නව රජයේ දින 100ක වැඩ පිළිවෙළේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කර තිබෙන බව ඇගේ අදහස විය.

ඇය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූවාය.



අදහස් (0)

බිස්වාල් උදම් අනයි

නෙහාරා Tuesday, 03 February 2015 01:44 AM

ඔවු ඉතින්, දැන් සතුටුනොවී කොහොමද? (නි)

:       0       0

නුවන් Monday, 02 February 2015 01:34 PM

අපිටත් සන්තෝෂයි. හැබැයි නෝනා අපේ රටේ ප්‍රශ්න අපිටම විසඳාගන්න පුළුවන් (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 February 2015 02:20 PM

අපිට කාගේවත් පැටිකිරිය අදාළ නැහැ. නමුත් රටට අහිතරකර බලපෑම් බාධාවන් ජයගත හැකිවන්නේ ජාත්‍යන්තරය සමග සමීප වීම තුලින් පමණි (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 02 February 2015 08:31 PM

ප්‍රවේශමෙන්! (නි)

:       0       0

රන්ජිත් Monday, 02 February 2015 09:13 PM

නිවී සැනසිල්ලෙ පොඩ්ඩක් හිතා බලන්න ඇයි මෙතරම් සතුටක්. (නි)

:       0       0

ඇඩ්රියන්ද මේල් Monday, 02 February 2015 11:23 AM

දීර්ඝ කාලීන බලාපොරොත්තු ඉටුවෙනකොට උදම් අනන්නේ නැතුව ඉන්නේ කොහොමද ?(හේ)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 11:33 AM

ගින්දර සමඟ කටයුතු කිරීමට අප උගත යුතුය (නි)

:       0       0

යසංග Monday, 02 February 2015 11:38 AM

එහෙම තමයි. හොඳ දේවල් කවුරුත් අගය කරනවා (නි)

:       0       0

කුමාර් Monday, 02 February 2015 11:39 AM

කොහෙන් ආවත් කමක් නැහැ. අපිට බලපෑම් කරන්න නම් දෙන්න එපා. (නි)

:       0       0

ඉන්දික Monday, 02 February 2015 11:43 AM

සන්තෝෂ නැද්ද? (නි)

:       0       0

කේ. පෙරේරා Monday, 02 February 2015 11:52 AM

ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිටත් දැන් ආඩම්බර වෙන්න පුළුවන් (නි)

:       0       0

උදයානන්ද Monday, 02 February 2015 12:19 PM

ඔව් අනේ! ලොකුම සතුටක් තමයි. (නි)

:       0       0

අමරනාත් Monday, 02 February 2015 12:35 PM

අපේ රටට හරි ආදරෙයි ව‍ගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site