(අජන්ත කුමාර අගලකඩ)
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (20)දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර,විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ද ඔහු ඇමරිකාවේ සිටියදීය
මේ අතර, රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව,පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බැසිල් හෙට දිවයිනට
විපරමා Saturday, 19 November 2022 09:09 PM
මොළහතානෝ නැවත එනවලු? මෙදාපාර මොන ගේමක් ගහන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ.. අවලස්සන ඇමරිකානුවා ගැන කියන්නේ මොනවාද කියලා බලාගන්න බැරියෑ...
ඇත්ත Saturday, 19 November 2022 09:15 PM
ඇමරිකාවේ පෙට්‍රල් ගහනවාට වඩා බැණුම් අහගෙන හරි ගතමනාව ලැබීම හොඳ නැද්ද?
Rexi Saturday, 19 November 2022 10:22 PM
මේ අය හිනාවෙලා ඉන්නේ ජනතාවගේ කඳුළු වලින්.
Kumara Saturday, 19 November 2022 10:36 PM
එන්න එන්න මේ ගණුදෙණුවට ඔබ ඕනෑමයි.
කිරිපුතා Saturday, 19 November 2022 11:50 PM
රට දාලා ගියත් උපන් බිමට ඒමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවනෙ. දේශපාලනය නොකර ආ පයින්ම ගියා නම් තමයි වටින්නේ
chinthaka Sunday, 20 November 2022 12:15 AM
අනේ දෙවියනේ ඔය ප්ලේන් එකට මොනවත් වුනොත් උඩදී... අපේ රට ගොඩ. එහෙම නැතුව මෙහාට ගොඩ බැස්සොත් මොකක් හරි හොරකමක්.
Saman Sunday, 20 November 2022 02:21 AM
ආයෙත් ගුලියක් අඹරන්න තමයි ඔය එන්නේ.