IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැසිල් මාස හයකට පසු පාර්ලිමේන්තු එයි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) බැසිල් රාජපක්ෂ මහතා  මාස හයකට  පසු  අද (26) පස්වරු  1.55ට පමණ සභාවේ  අසුන් ගත්තේය.

රාජපක්ෂ මහතා පැමිණි විට  විපක්ෂයේ මන්ත්‍රීවරු මේස වලට තට්ටු කරමින්  ප්‍රසාදය පළ කළහ. ඒ අතර ඔහු අසලට පැමිණ සුබ පැතීමටද අමතක නොකළහ.



අදහස් (0)

බැසිල් මාස හයකට පසු පාර්ලිමේන්තු එයි

ද සිල්වා බර්ලින් Friday, 26 June 2015 09:55 PM

මෙයා ආවගමන් අන්න පාර්ලිමේන්තුව විසුරවලා (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 26 June 2015 09:20 AM

මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා. (ම)

:       0       0

බටන්ගල Friday, 26 June 2015 09:24 AM

කපන්න බැරි ඇත සිඹිනවා. විමල් මහත්තයත් ආවද පිළිගන්න? එයානේ කිව්වේ අායෙත් බැසිල් දේශපාලනයට ආවොත් සන්ධානය ඉවරයි කියලා. එය නිසාමයි පැරදුණේ කිව්වනේ. ජනතාවට මතකයි සන්ධානේ මන්ත්‍රීන්ට වඩා.(ම)

:       0       0

විජිත් Friday, 26 June 2015 09:26 AM

ඔබගේ බලවත් ඉල්ලීම මත නැවතත් ඇරඹුනා නව තම දේශපාලන සිනමා අන්දරය ඉදිරියට (ම)

:       0       0

සිරිමල් අය්යා Friday, 26 June 2015 09:30 AM

හූ හූ (අ)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 09:31 AM

ඕකටද දන්නේ න අරය ගිහින් හම්බ වනේ. හැබැයි හොරකන් කලා කිව්වට අන්තිමට සමුර්ධි එකේ අයට ගෙව්වා කියල විතරයි නේද කිව්වේ(අ)

:       0       0

විපුල Friday, 26 June 2015 09:38 AM

ඒ අහිංසක මැම්බර් මහත්තුරුන්ට මොකවත් කියන්න එපා,මේ රටේ ඉන්න ඡන්ද දායකයෝ තමයි ඔක්කොම කරන්නේ, (ම)

:       0       0

චතුරි Friday, 26 June 2015 10:00 AM

ගිනිනිවන හමුදා වාහනයත් සමගද අාවේ . කතානායකත් ලගට ගියද . උත්තර ගන්න හිටපු අගමැති කිව්වා බැසිල්ට දේශපාලනය කරන්න දෙන්නේ නැහැ එකයි රටේ මුදල් මේ විදියට විනාස වුනේ කියලා.(හේ)

:       0       0

නදී Friday, 26 June 2015 10:11 AM

හොරු හොරු කියල ලේබල් ගහන්න කාටත් පුළුවන් හරිද. හැබැයි ඔප්පු කරන්න කාටවත් බැරි වෙන හැඩයි. (ස)

:       0       0

භාතිය Friday, 26 June 2015 10:33 AM

හොරු අල්ලනවා කියල බොරු කියල ආණ්ඩුව ගත්ත යූඑන්පී එකේ හොරු පෙන්නනවා විතරයි. යූඑන්පී එකේ ඉන්නේ සේරම වගේ හොරු ...ඒ නිසා දෙපැත්තේම හොරු රකිනවා...හිටපු මහින්ද හොඳයි වගේ. (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 27 June 2015 01:04 AM

අලි බාබාගේ බාල මල්ලි නේද මේ? (නදී)

:       0       0

ඩී,උපුල් Friday, 26 June 2015 10:36 AM

ඇම්බියුලන්ස් එකෙන්ද ආවේ? (ස)

:       0       0

පද්මිණී Friday, 26 June 2015 11:01 AM

ඔයගොල්ලන්ව රජ කරවන්නෙත් පලවා හරින්නෙත් මේ දුක් විඳින ජනතාව. (ර)

:       0       0

සනත් ඉන්දික Friday, 26 June 2015 11:08 AM

අයියෝ !අපරාදේ මෙයාට ඇප දුන්නේ. ඇප නොදුන්නා නම් තවමත් රෝහලේ (නි)

:       0       0

හෙළ Friday, 26 June 2015 11:24 AM

ආහ! ඇප ලැබුන ගමන් ලෙඩ හොඳ වෙලාවගේ .. මේවා හොඳයි ඉතින් බයියන්ව රවට්ටන්න. (ස)

:       0       0

සරත් පර්ත් Friday, 26 June 2015 11:49 AM

අපල කාලෙ ඉවරයි. දැන් ලෙඩ සනීපවෙලා (නි)

:       0       0

නවුෆර් Friday, 26 June 2015 12:22 PM

දැන් සියල්ල සනීපයි? මිළඟ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ම ඡන්දය පාවිච්චි කරන්න (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Saturday, 27 June 2015 03:40 AM

හොර ගුලෙන් කාපු,බීපු,සහ තවමත් යැපෙන නූගත් මන්ත්‍රීවරු තමා මේගොල්ලන්ව පිළිගන්නේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 26 June 2015 12:34 PM

අපේ යුව රජු! (නි)

:       0       0

තිලකරත්න Friday, 26 June 2015 12:40 PM

ඇයි එච්චර කල් ගන්නේ? අද හෙටම එන්නකෝ (නි)

:       0       0

තිළිණ Friday, 26 June 2015 12:42 PM

අනේ දෙවියනේ අපි රැටවුනු තරම්... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 June 2015 12:43 PM

මෙයාලා එදත් කළේ, අදත් කරන්නේ ,හෙටත් කරන්නේ ලංකාවේ මිනිස්සු රවට්ටන එක තමයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 June 2015 12:48 PM

අනිවාර්යයෙන්ම ලංකාවට එන්න ඕනෑ කියලා මම නම් දැනගෙනයි හිටියේ. (නි)

:       0       0

යසිරු Friday, 26 June 2015 01:07 PM

දුෂකයන් පැරදවිය හැකිවන්නේ මැතිවරණයක් තුළින් පමණි (නි)

:       0       0

ප්‍රශීන් Friday, 26 June 2015 01:34 PM

ලැජ්ජා නහර නැති මිනිස්සු. (බ)

:       0       0

විජයබාහු Friday, 26 June 2015 01:37 PM

ඕකටද දන්නේ නැ මිතුරු තොමෝ ගියේ හම්බවෙන්න (බ)

:       0       0

චන්න බුවනක Friday, 26 June 2015 05:46 PM

ඔන්න විසුරුවා හැරියා. දැන් චන්දෙට එන්නකෝ. (නදී)

:       0       0

රනුක Friday, 26 June 2015 07:03 PM

මොහු නිසා තමා මහින්ද පැරදුනේ. ඔබ චන්දෙට එන්න එපා. හිටපු මහින්ද අපට හොඳයි...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site