IMG-LOGO

බැසිල් නැතිව මාතර ඉඩම් නඩුව කල් යයි

මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීමේ නඩුවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා   නොවැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය අද ඔහුගේ ඇපකරුවන්ට නියෝග කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට   රිමාන්ඩ් බාරයේ පසුවන රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති නිසා අද අධිකරණයට පැමිණීමට නොහැකිවූ බව ඔහුගේ නීතීඥවරු දැනුම් දුන්හ.

කඩුවෙල අධිකරණයේ නඩුවෙන් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කරන්නේ නම් ඒ බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (0)

බැසිල් නැතිව මාතර ඉඩම් නඩුව කල් යයි

සරණපාල Wednesday, 20 July 2016 12:22 PM

මෙයා සැහෙන්න වැඩ ගොඩක් රටට කරලා වගෙයි (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 20 July 2016 01:36 PM

බලාගෙන ගියහම රටින් බාගයක්ම අයිති රාජපක්ෂලටනේ. (අ)

:       0       0

ටිෂාන් Wednesday, 20 July 2016 02:52 PM

හොරෙක් නෙමේ හොර දෙටුවෙක්.(අ)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 09:37 PM

බැසිල් රිමාන්ඩ් බාරයට පත්වෙන හැම වතාවකම මේ පහසුකම් දෙන්න ආණ්ඩුව බැඳී ඉන්නවා විතරක් නොවෙයි බැසිල්ට අවසානයේ කිසිම දඬුවමක් නොදෙන විදියට වැඩේ සිද්ධ වෙනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 20 July 2016 03:58 PM

මේ පසුගිය දවස්වල හොඳට දඟලමින් හිටපු මිනිහා නේද ? රිමාන්ඩ් ගත කැරෙන කොටම මහා පුදුම විදිහට ඇඳෙන් බහින්න බැරි තරමට අසාධ්‍ය වෙලා රෝහල් ගත වෙන්නේ. අනේ පව් අප්පා, මටත් හිතෙනවා සේලයින් බෝතලයක් අරන් දෙන්න. (අ)

:       0       0

පරාක්‍රම Wednesday, 20 July 2016 04:07 PM

අවිදින්නම බැරි තත්ත්වයේ බවට වෛද්‍ය වාර්තාවක් දෙන කෙනාට මගෙන් මල්මිටක්. (අ)

:       0       0

කෝනාර Wednesday, 20 July 2016 11:13 PM

නඩු කල්යනවට වැරදිකාරයින් නම් කැමතියි. ඒකටම අපේ රටේ නීතියත් හැදිලා තියෙන්නේ (නි)

:       0       0

ජයන්ත Wednesday, 20 July 2016 11:44 PM

එක පාරකුත් අත්අඩංගුවට පත්වුණාම හොඳට ගිය කෙනා අැඳක හාන්සිකරගෙන ගෙනගියේ. මේවා අධිකරණය නොමඟයැවීමක් නේද? අනෙක රටම දන්නා විහිළුවක්. (නි)

:       0       0

ශාන්ත Thursday, 21 July 2016 01:41 AM

යන යන තැන ඉඩම්. යන යන තැන නඩු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site