IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ පෙත්සම් විභාගය කල් යයි

නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ   ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදාට (05)   කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ  යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති ,අමාත්‍ය මණ්ඩලය ,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි , නිතිපති ඇතුළු 45 ක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

බැසිල්ගේ පෙත්සම් විභාගය කල් යයි

බන්දුල කුමාරසිරි Friday, 05 June 2015 07:12 AM

රටේ ඉමක් කොනක් නැතිව යන්න පුලුවන් උනේ රාජපක්ෂලා නිසා කියන එක ගොඩක් අයට අමතක වෙලා. පොලිසියට උනත් පහසුකම් ලබාදුන්නෙ ඒ අය. රටේ සංවර්ධනයක් උනාද නැත්ද කියලා ඔය කවුරැත් දන්නවා. (ර)

:       0       0

සත්‍යයා Thursday, 04 June 2015 11:57 PM

යහපාලනය හා මහින්ද පාලනය අතර පැහැදිලි වෙනස මෙයයි. මෛත්‍රී මහතා අපරාධකාරයින් නිදහස් කරන්න කියා නීතිපතිට නියෝග කරන්නේ නැත. බැසිල්ගේ "ප්‍රජාතන්ත්‍රවාදී" දැනුමට අනුව හොරාගේ සමාජ තත්වය ගැන සළකා බලා ඔහුව ගළවා ගැනීමට පාලකයා යුහුසුළු විය යුතුයි. හොරකම් කිරීම හොරාගේ කාර්යයක්. හොරුන්ට දඬුවම් දීම අධිකරණයේ කාර්ය භාරයක්. මේ දෙක කලවම් කරගෙන රට පාලනය කළ නිසා තමයි අද ඒ ගොල්ලෝ ජම්පර් අඳින්න සුදානම් වෙන්නේ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 06 June 2015 12:13 AM

මොළ සෝදානොගත් බුද්ධිමත් ජනතාව ලක්ෂ 62ක් ඉක්මවීම රටේ හෙට ගැන සර්ව සුභවාදීව හිතන්න කරන ඇරයුමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site