IMG-LOGO

බැසිල්ගේ අවසානය ගැන හැරිසන් කියයි

රටේ ජනතාවගේ ඉල්ලීම පරිදි තවත් අවුරුදු පහකට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වන බවත් බැසිල් රාජපක්ෂ අවසාන කාලයමේ යන විදිහට සිතා ගත හාකි බවත් ඡායා කැබිනට් ලත් තැනම ලොප් වී ඇති බවත් ග්‍රාමීය සංවර්ධන ඇමති පි. හැරිසන් මහතා  අද (09) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවිත්‍රතාවය ගැන හදිසි සොයා බලිමකට පැමිණි අවස්ථාවේ දී හෙළි කළේය.

harisan-01 harisan-02 harisan-03 harisan-04 harisan-05jpg



අදහස් (0)

බැසිල්ගේ අවසානය ගැන හැරිසන් කියයි

ලොකුලියන Saturday, 09 July 2016 06:29 PM

මෙයාගේ කටට නම් මම කැමතිම නැහැ (නි)

:       0       0

සිරි Saturday, 09 July 2016 07:59 PM

දැන් දැන් විනෝද සමය රඟදක්වන පිරිස වැඩියි වගේ (නි)

:       0       0

නලීන් Sunday, 10 July 2016 01:58 AM

ඔව්. අවසාන කාලය තමයි මේ. එයාලා විඳවනවා. ඒක විශ්ව නීතිය. අර්ජුන් මහේන්ද්‍රන් නිසා මුළු රටේම ජනතාව විඳවනවා. ඒ මහා පාපකර්මය විඳවන්න, ඔය වැරදි ගැන කතා නොකර (නි)

:       0       0

කමනි Sunday, 10 July 2016 06:00 AM

බලයේ ඉන්න කොට කවුරුත් හිතන්නේ තමන්ට අවසානයක් නැහැ , සැමවිටම තමන්ගේ විරුද්ධ වාදීන්ගේ අවසාන ගැන තමයි අවධානය. (බ)

:       0       0

ශානක Sunday, 10 July 2016 10:24 AM

මෙහෙමත් විහිලු චරිත.මෙයාලට වෙන කතා කරන්න දෙයක් නෑනේ. තාම එකම පදේ ගගහ ඉන්නවා.ජනතාව රවට්ටලා බලය අරගෙන දැන් මොනාද මේ කියවන විහිළු (බ)

:       0       0

සරත් Saturday, 09 July 2016 11:43 AM

අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගත්තොත් නරකද මහත්තයෝ.(හේ)

:       0       0

රුචිර Saturday, 09 July 2016 01:13 PM

අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කරානම් නේද හොද?(හේ)

:       0       0

ලතා Saturday, 09 July 2016 01:50 PM

අනේ! අනුන්ගේ කිල්ලෝටේ හුණු හොයන්නේ නැතුව වැඩක් බලාගන්නවද? නිකන් පිස්සු දොඩවනවා. (නි)

:       0       0

ගජබා Saturday, 09 July 2016 01:48 PM

මෙයාලා රාජපක්ෂ කියන නමටත් බයයි. කතා කරනවිට තැනට උචිත දේ කතාකරන්න. ආර්ථික මධ්‍යස්ථානයට ගියා නම් එතනට ඕනෑ දේ කතා කරනවා. (නි)

:       0       0

ගමගේ Saturday, 09 July 2016 01:54 PM

පවිත්‍රතාවය ගැන සොයාබැලීමට ආවා නම් ඔතනදි මොකටද අවශ්‍ය නැති කෙනෙක්ව පවිත්‍ර කරන්න හදන්නේ. නොහැකියාවනේ. (නි)

:       0       0

රාමන් Saturday, 09 July 2016 01:59 PM

ඔයාලා හිතාගෙන ඉන්නේ ඔයාලට තව අවුරුදු 5 ක් ලැබෙයි කියලද? බලා ඉන්නකෝ කට අැරගෙන, මේ 5 ත් යන්න කලින් ඉවරවෙයි වගේ (නි)

:       0       0

නාරද Saturday, 09 July 2016 02:14 PM

ඔය කවුරු කවුරුත් ගැන අපි දන්නවා (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 09 July 2016 02:39 PM

සිංහලයන් කියන බලපෙරේත දේශපාලන පක්ෂවලට බෙදුණු, දේශපාලකයන්ගේ මේ කුළල් කා ගැනීම නිසා සිංහලයාගේ අවසානය නම් ළඟාවෙමින් තියෙනවා. (නි)

:       0       0

සුමනසිරි Saturday, 09 July 2016 06:20 PM

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කෝප් සභාව සිදුකරන ලද පරීක්‍ෂණ වාර්තාව කෝ? අපිට එය දැනගන්න අවශ්‍යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site