IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බසය 15ක් රෝහලට යවයි

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම ප‍්‍රදේශයේදී  කන්දක හැපිමෙන් මගීහු  15 දෙනෙක් තුවාල ලදහ. තුවලකරුවන්  දික්ඔය මූලික රෝහලට හා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.  තුවලකරුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

බසය 15ක් රෝහලට යවයි

චමින්ද Saturday, 05 July 2014 03:53 PM

අපරික්ෂාකාරී ධාවනය,අධික වර්ෂාව, ගෙවී ගිය ටයර් හෝ කාර්මික දෝෂයක් හේතු වශයෙන් දැක්විය හැක. (නදී)

:       0       0

සුසන්ත Sunday, 06 July 2014 06:18 AM

මේ බස් රථයේ ටයර් වල තත්ත්වය හොඳ නැත්නම් හෝ කාර්මික දෝෂයක් ඇති වුණා නම්, රියදුරා කර ඇත්තේ පස් කන්ඩියකට බස් රථය පදවා සිදුවීමට ගිය මහා විනාශයක් නවතාලීමයි. එය මා කියූ ආකාරයට සිදු වී නම්, රියදුරාගේ ක්‍රියාව අගය කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site