IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බසය ලයිට් කණුවේ

වැල්ලම්පිටියේ සිට අනුරාධපුර දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් පුත්තලම 6කණුව අසල දී විදුලි කණුවක හැපීමෙන් සිදු වූ අනතුරකින් 16 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවෝ පුත්තලම රෝහලට අතුළත් කරනු ලැබූහ.  



අදහස් (0)

බසය ලයිට් කණුවේ

අසංක Saturday, 12 May 2012 08:45 PM

අධික වේගයට නොවරදින බේත බීලා රියදුරුතුමා වාර්තාවක් තිවුවද ?

:       0       0

චූටි බබා Saturday, 12 May 2012 08:59 PM

නහය නෙවෙයි අලි බබා, හොම්බ හොම්බ

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Sunday, 13 May 2012 02:51 AM

විදුලි බලමණ්ඩලයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ලයිටි කණුව පාර අයිනේ හිටෙවිවාට.

:       0       0

අප්පු Sunday, 13 May 2012 09:59 AM

චූටි බබත් මාර කතා කියන්නේ ඉදලාම

:       0       0

සූරපප්පා Sunday, 13 May 2012 10:09 AM

රාලහාමිලා රෙදිගොඩේ මොනවද වටින තියෙන්නේ බලනවා වගේ

:       0       0

ශාන් සෞදි අරාබියා සිට Sunday, 13 May 2012 11:11 AM

නහය නෙවෙයි අලි බබා, හොම්බ හොම්බ ...........

:       0       0

කැඵම් Monday, 14 May 2012 11:01 AM

ලැජ්ජ හිතෙනවනේ.......

:       0       0

ලලිත් Monday, 14 May 2012 11:31 AM

හරිනෙ ඉතින්.

:       0       0

හර්ෂණ Sunday, 13 May 2012 07:27 PM

අනතුරක් ගැන විහිලු කරන මේ වගේ ප්‍රතිචාර දාන කට්ටිය ගැන මට ලැජ්ජයි

:       0       0

අලිබබා Saturday, 12 May 2012 06:55 PM

මමනමි දැකල තියෙන්නේ ප්‍රයිවට් බස්. ඒවුනාට මෙික පෞද්ගලික බස්එකක්ලු. හොද වෙලාවට බස්එකේ අර නහයවගෙ කෑල්ල තිබිබහන්ද රියදුරු උන්නැහෙයි මිනිස්සුටිකයි බේරිලා තියෙනවා. ලයිට් කණුවට මක්කැයි වුනේ?

:       0       0

ෂෙරීෆ් Saturday, 12 May 2012 08:11 PM

රියදුරාට නිල ඇදුම දාන්න අමතක වෙලා වගේ.

:       0       0

තුවාලකරු Saturday, 12 May 2012 08:28 PM

අලි බබාට, මොකද මේ අමුතු ප්‍රශ්න අහන්නේ. කටවහගෙන හිටියනම් තමයි නේද හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site