ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තුවාල ලැබූ 18 දෙනකු අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙල රෝහල්වලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බසය පල්ලමේ
හිල්මි Saturday, 09 February 2013 08:54 PM
ඇයි මේ ඇගලුම් සේවිකාවන් ගෙනියන බස්ම පෙරළෙන්නේ? (නි)
ගාමිණී Saturday, 09 February 2013 08:56 PM
රියදුරා බසය පදවා තියෙන්නේ ඉදිරිය බලාගෙන නෙමෙයි වගේ.. කණ්නාඩියෙන් ඇතුල බලාගෙන වෙන්න ඇති.!(නු)
නීල් Saturday, 09 February 2013 09:15 PM
අනේ පව් අසරන ළමයි.(නදී)
ජයතිස්ස Sunday, 10 February 2013 08:49 AM
මේ අනතුරු වලට බස් මුදලාලිලත් වගකියන්න ඕනෑ. (නි)
අජිත් Sunday, 10 February 2013 09:17 AM
ස්ථිරවම රියදුරා තරුණයෙක් වෙන්න ඇති.(නදී)
ඉසුරන්දි Sunday, 10 February 2013 10:07 AM
රියදුරා එහෙනම් වෙන ලෝකෙක ඉදන් එලවනවා ඇති. වැඩිහරියක් ඇගලුම් සේවිකාවොනේ ඉදලා තියෙන්නේ බස් එක ඇතුලේ.(නදී)