IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බසය පෙරැළී 5කට තුවාල

( රොමේෂ් මධුෂංක)

යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට තුවාල සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

කොඩිකාමම් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන බස්රථය අනෙක් අතට පෙරලී ගොස් තිබුණි.

බස් රථය පෙරලී යන අවස්ථාවේදී බස්රථයේ මගීන් 10 කටත් අඩු ප්‍රමාණයක් සිටීම හේතුවෙන් හානිය අවම වී ඇති අතර එහිදී බස්රථයේ රියදුරු ඇතුලු මගීන් සිව් දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

 

 



අදහස් (0)

බසය පෙරැළී 5කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site