බුලත්සිංහල ඈගල්ඔය බඹරකන්ද පාලම අසළ දී බසයක් අනතුරකට ලක්වීනේ මගීහු 14 දෙනෙක් තුවාල ලදහ. එම පිරිස අවමගුල් ගෙදරක ගොස් එමින් සිටිය දී මෙම අනතුර සිදුවිය.
.jpg)
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය අනතුරේ
ෂෙරිෆ් Saturday, 05 April 2014 01:38 PM
අනතුරට පත්වූ මගීන් සියලුදෙනාට ඉක්මන් සුවය පතමි. (දී)
අමිත Saturday, 05 April 2014 02:23 PM
රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුව අපරික්ෂාකාරිබවයි. එය රියදුරන්ට, පදිකයන්ට මෙන්ම මගීන්ටත් වැදගත්. මේ අපරික්ෂාකාරිබවට විශේෂයෙන් මුල්වන්නෙ, නොදැනුවත්වීම සහ නොහික්මීමයි. නීති රීති දැඩිකිරීම මෙන්ම මේ ගුණාන්ග පුද්ගලයින් තුල වර්ධනය කිරීමෙන් අනතුරු අවම කලහැකිය. (දී)
කුමාර පුෂ්පකුමාර Saturday, 05 April 2014 03:40 PM
තුවාලවූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා (දී)
රණතුංග Saturday, 05 April 2014 08:29 AM
අවමගුල් ගෙවල් වල ,මගුල් ගෙවල් වල ගිහිල්ලා එන වාහනයක් අනතුරකට පත් වුනොත් පොලිසිය කල යුතු ප්‍රථම කාරිය වන්නේ රියදුරාට බැලුම පුම්බන්නට දීමයි. (දී)
හේවා Saturday, 05 April 2014 10:50 AM
බඹර කන්ද නෙමෙයි...බඹරඅකුල පාලම ලෙස නිවැරදි වෙන්න ඕනේ (දී)