බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි.
බසයේ දොරක් හදිසියෙන් විවෘත වී දැරිය පාරට වැටී රෝදයට හසුවූ බව පොලිසිය සැකකරයි.
බසයේ පාසල් දරුවන් 50ට වැඩි ගණනක් සිටි බව කියති. දැරිය බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ දෙවැනි වසරේ ශිෂ්‍යාවකි.
රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
වෙනදා එම බසය පැදවූයේ එම දැරියගේ පියා බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බසයට සිසුවිය බිලි
රෙජි-සිඩ්නි Tuesday, 12 May 2015 06:04 AM
හරිම කණගාටු දායක සිදුවීමක්. දොරක් විවෘත වෙව් අයෙක් විසිවීමට තරම් බසය වේගයෙන් ධාවනය වෙන්න ඇති. (ම)