IMG-LOGO

බසයට යටවී බඳින තුවක්කුව පත්තුවේ

ගෝනියක දමා තිබූ බඳින තුවක්කුවක් බුලත්සිංහල බස් නැවතුම් පොළේදී බසයේ රෝදයට යටවී පත්තුවීමෙන් මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

බසයේ වාඩිවී සිටි කතක හා තවත් මගියකු ඊට ලක්වූහ.



අදහස් (0)

බසයට යටවී බඳින තුවක්කුව පත්තුවේ

ධම්මි Friday, 01 March 2013 02:18 PM

රටේ වැඩිහරියක් ඉන්නෙ වල් ඌරෝ තමයි.. (ස)

:       0       0

බන්දුල Friday, 01 March 2013 03:49 PM

පාරේ යන්නත් බයයි දැන් (දී)

:       0       0

පිටිගල Friday, 01 March 2013 11:10 PM

රාත්‍රියේ වුණා නම්??? (නි)

:       0       0

ඉෂාන් Friday, 01 March 2013 01:19 PM

අනේ! ආස්චර්යයක්.(නදී)

:       0       0

වරුණ Friday, 01 March 2013 01:50 PM

ආස්චර්යේ සුභ ලකුණු බඳින තුවක්කු පාරවල් වලත් (ස)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 01:52 PM

බස් අස්සට වල් ඌරෝ එනවද තුවක්කු බඳින්නේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site