
(ගයාන් සූරිය ආරච්චි සහ රංජිත් රාජපක්ෂ)
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.
එම බස් රථයේ ගමන් ගත් මඟින් 46 හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ මගීන් කීපදෙනකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවද හැටන් පොලිසිය පවසයි.

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


2025 දෙසැම්බර් මස 18
572
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
පිටිගල මිලානෝ Saturday, 21 December 2024 03:15 PM
අත යටින් ගෙවා වාහන තත්ව පරීක්ෂනේ කළාම මැරෙන්නේ බස් අයිතිකාරයා නෙවෙයි අහිංසක මිනිස්සුයි...
Ashanthi Saturday, 21 December 2024 09:27 PM
කුමාර චාපා බණ්ඩාර සමග සාකච්ඡාවක් කරන්න...
Hasith Monday, 23 December 2024 01:47 PM
දවසකට ජිවිත 10 ක් - 15 ක් නිරපරාදේ මහ මඟට බිලි වෙනවා... මේවා දකින්න සංවේදී නායකයෝ කියාගන්න අයටත් ඇස් නැති පාටයි. ලංකාවේ බස් වේගය ඉක්මවා අපරික්ෂාකාරි ලෙස ධාවනය වෙනවා