IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බස්නාහිර හිටපු විපක්ෂනායක රිමාන්ඩ්

ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය විසින් සඳුදා (14) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

බස්නාහිර හිටපු විපක්ෂනායක රිමාන්ඩ්

කවින්ද Friday, 11 September 2015 08:25 PM

නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

හෆීල් Saturday, 12 September 2015 03:48 AM

ඉෆ්රාන් නීතිය කාටත් පොදු වෙන්නේ කොහෙද? හාල් මැස්සන්ට තමයි නීතිය පොදු. කේ.පී සහ ඇවන්ගාර්ඩ් නඩු සම්බන්දව නීතිපතිවරයාගේ තීන්දුව සහ ටිරාන් අලස්ගේ නඩුව ගැන සෑහීමට පත්විය හැකිද? අර සෝමවංස අමරසිංහ කිව්වා වගේ වත්මන් රජය රාජපක්ෂ ආණ්ඩුවේ ෆොටෝ කොපි. (නදී)

:       0       0

ගමගේ Saturday, 12 September 2015 04:12 AM

ජෝසෆ් මයිකල් පෙරේරා ඇමති කෙනෙක් වී සිටියා නම් නීතිය කාටත් පොදුයි වෙනස් වන්න ඉඩ තිබුනා (නදී)

:       0       0

ඉෆ්රාන් Friday, 11 September 2015 10:37 AM

නීතිය කටත් පොදුයි කියල තේරෙනවා පෙරේද ජෝසෙප් මියිකල් පෙරේරාගේ පුතා රිමාන්ඩ් කලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියල නීතිය කඩන්න බෑනේ එකයි යහපාලනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site