2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර සබේ ලොක්කන්ට ආනන්දයේ උපහාර
පුෂ්පා Friday, 02 October 2015 10:44 AM
පාසල් දේශපාලනීකරණය වීම සෙමෙන් සිදුවෙමින් පවතී. උතුම් මිනිස්සුන් බව පවසමින් පාසල් ලොක්කෝ දරුවන්ගේ මනස තුළට දේශපාලනය රිංගවිමේ ප්‍රතිවිපාක තව වසර ගණනාවකින් බලාගත් හැකිය. මෙතන සිදු වන්නේ මේ වන්දනාවෙන් අනතුරුව ඩීල් එකක් දැමීමයි. පහිනුම් තටාකයක්, අලුත් ගොඩනැගිල්ලක් වැනි දෙයක් විය හැකිය. දිවුණු රටකට අවශ්‍ය මේවා නොවේ. අධ්‍යාපනයට තියෙන මුදල් සාධාරණ ලෙස බෙදී යාම අවශ්‍යය. (අ)
දිලුපා Friday, 02 October 2015 11:20 AM
පුෂ්පා පුෂ්පයක් වගේ වෙන්න ඉරිසියාව අතහරින්න. (ර)
කරුණාරත්න Friday, 02 October 2015 12:57 PM
ප්‍රසන්න දර්ශනයක් (නි)
සුජී Friday, 02 October 2015 01:55 PM
පළමුවැනි පින්තූරයේ ළමා නැට්ටුවන්ගේ දර්ශනය ඉතාමත් අලංකාරයි (නි)