IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බස්නාහිර සබේ ගාලගෝට්ටියක් - සෙංකෝලයටත් හානි

(මුදිතා දයානන්ද)

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සබාව අත්හිටවිණි.

මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකිරීමට පෙර පක්ෂ නායක හමුවක් කැඳවූ මහ ඇමැතිවරයා පනත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගත්හ.

ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද සෙන්කෝලය උදුරාගැනීමට පොර බැදූ අතර පසුව සෙංකෝලයට හානි සිදුව තිබූ බැවින් එය සභාවෙන් පිටතට ගෙන යන ලදි.



අදහස් (5)

බස්නාහිර සබේ ගාලගෝට්ටියක් - සෙංකෝලයටත් හානි

ලුම්බිණි Monday, 28 August 2017 06:22 AM

මොන හේතුවකටද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත පළාත් සභා වලට ගෙනියන්නේ? පළාත් සභා වල ඉන්න අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තිබෙන දැනුම ගැන අපි කවුරුත් දන්නවා නේ.

:       160       203

mahee Monday, 28 August 2017 06:22 AM

ඉඳල හිටලා ප්‍රජාතන්ත්‍රවාදේ දෝරෙ ගලනවා දකින්න අපිත් ආසයි. මේ ප්‍රවෘත්තියේ හැටියට එහෙම දෝරෙ ගලන්න පටන් අරන් කවුරුවත් ඉස්පිරිතාලේ ගෙනිහින් නෑ වගේ.

:       16       52

rohana Monday, 28 August 2017 06:52 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝම අවබෝදයක් නැති පිරිසක්. ඇයි මේවගේ අය ජන්දෙන් පත්කරන්නේ.

:       55       201

thamindu dulvan Monday, 28 August 2017 08:40 AM

අපි නම් දන්න විදියට ඕක හරක් ලගින තැනක් හින්දා ගාලගෝට්ටි වෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       3

Sudath Sri Monday, 28 August 2017 11:00 AM

මේ අය දන්න ව්‍යවස්ථාවක් නෑ. මේ පලාත් සභා සියල්ල අහෝසි කල යුතුයි. මේවා සුදු අලි වෙලා හමාරයි. ප්‍රදේශීය සභාවල බලතල මීට වඩා වැඩිකර පලාත් සභා අහෝසි කල යුතුයි. මෙම යෝජනාවට කිසිදු දේශපාලන පක්ශයක් කැමති වෙන එකක් නැ. මොකද ඒගොල්ලන් ගෙ දේශපාලන බලය පෙන්නන්නෙ මේකෙන් ජවිපෙත් දැන් පලාත් සභා අහෝසි කරනවාට කැමති නැති වේවි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site