ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) පළමු දිනය වන අද (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ලකුණු 34 කින් තිලාන් සමරවීර මෙහෙයවූ කදුරට වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය. බස්නාහිර පිල ඕවර 13 කදී කඩුලූ 3 ට 129 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 66, බ‍්‍රැඞ් හොජ් 27, කැමරන් බොර්ගස් නොදැවී 15, සොහෙල් තන්වීර් 31/3) ක`දුරට පිල ඕවර 13 කදී කඩුලූ 7 ට 95 (තිලාන් සමරවීර 24, තිසර පෙරේරා 35, තිලකරත්න ඩිල්ෂාන් 26/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස්නාහිර ලකුණු 34 කින් කදුරට පරාජය කරයි
සිසිර Sunday, 12 August 2012 09:45 AM
සන්තෝසයි (දී)
චමින්ද Sunday, 12 August 2012 01:44 PM
නියමයි ශ්‍රී ලංකා (නි)
චමින්ද Sunday, 12 August 2012 01:45 PM
නියමයි ශ්‍රී ලංකා. (ත)
අමිල Sunday, 12 August 2012 04:04 PM
විශිෂ්ටයි (w)