IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බස්නාහිර මහ ඇමැති ධුරයට ඉල්ලීම් රැසක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

  පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ   මහත්වරුන් ද මහ ඇමැති ධුරය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇතැයි පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.

ඇතැමුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත ද තමන්ට මෙම ධුරය ලබාගැනීමට ඇති සුදුසුකම් දන්වා යවා එම ධුරය ලබා දෙන ලෙස   ඉල්ලා ඇති බව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

 



අදහස් (0)

බස්නාහිර මහ ඇමැති ධුරයට ඉල්ලීම් රැසක්

මොහාන් Friday, 21 August 2015 08:17 AM

අන්තිමට ඔය ඔක්කොම නැතුව මංජු ශ්‍රී අරංගල පත් වෙන්නත් ඉඩ තියෙනවා. (ම)

:       0       0

මංපු Friday, 21 August 2015 09:10 AM

සුනිල් විජේරත්න නම් මේ තනතුරට සුදුසුයි (ම)

:       0       0

අසෝකා Friday, 21 August 2015 09:20 AM

අනේ මෙහෙම තණ්හාවක් ! රට හදන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ! (ම)

:       0       0

චතුරංග Friday, 21 August 2015 05:32 PM

මම සන්ධානෙට උදවුකළ කෙනෙක්.ඒත් මම හිතන්නේ නන්දන ගුණතිලකට දුන්නා නම් තමා හරි. ඒ මනුස්සයා සල්ලි ගහන්නේ නැහැ.වැඩක් කරනවා.පානදුර හොඳට හැදුවා (නි)

:       0       0

ප්‍රියංක Friday, 21 August 2015 09:47 AM

විලිලජ්ජාවේ සන්තෝසේ බෑ (ම)

:       0       0

ලක්මාල් Saturday, 22 August 2015 08:32 AM

මංජු ශ්‍රී අරංගල හොඳයි මට නම් (නි)

:       0       0

සමී Friday, 21 August 2015 09:53 AM

චන්ද්‍රිකා කවුද ඒවා තීරණය කරන්න? (ම)

:       0       0

සමන්ජය Saturday, 22 August 2015 09:14 AM

අපේ සභාවේ පිවිතුරු යහපාල මහත්මයා ඔය ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 21 August 2015 07:13 PM

ඡන්ද පැරදුන දුෂණ චෝදනා ඇති පුද්ගලයනුත් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවනවා. කවුරු ගත්තත් ඔය මහා ඇමතිකම ලබනපාර එ.ජා.පෙ. ට යයි මම හිතන්නේ. (නි)

:       0       0

වීරසිංහ Friday, 21 August 2015 10:44 AM

ඉන්න මන්ත්‍රීවරු අතුරින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයාට ලබා දී යහපාලනයේ වෙනස පෙන්වා දෙන්න.(ම)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 12:30 AM

කෝ අපේ තව වීරයෙක් හිටියනේ.... (නි)

:       0       0

නිමල් ලලිත Friday, 21 August 2015 11:53 AM

පරාජය ගැන දොස් පවරනවා, පවරාගන්නවා, තනතුරු වලට පොරකනවා. අනේ ජනතාවට සේවය කිරීමට ඇති මෙහෙමත් ආසාවක්? මේවට දෙපැත්තෙන්ම සිනා, සිනා (නි)

:       0       0

සමන්ත Friday, 21 August 2015 11:56 AM

ගාමිණී තිලකසිරි සුදුසුයි කියා මම සිතනවා (නි)

:       0       0

රවී Sunday, 23 August 2015 02:48 PM

රංජිත් සෝමවංශ (නදී)

:       0       0

ටෙනිසන් Friday, 21 August 2015 12:44 PM

සුදුස්සෙකුට තැන ලබාදෙන්න (නි)

:       0       0

සත්‍යයා Sunday, 23 August 2015 12:22 AM

කොඩි දාලා,තොරණ් ගහලා ඡන්දෙ කළත් ප්‍රතික්ෂේප වුණ අය ඉන්නවනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site