(යොහාන් භාසුර)
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) පරීක්‍ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය.
කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි කොළඹ කළාප කාර්යාලයේ මැදිහත්වීමෙන් මුද්‍රණය කර ඇති බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද එම කාර්යාලයට ගොස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බස්නාහිර ප්‍රශ්න පත්‍ර ගැන සී.අයි.ඩී.ය පරීක්‍ෂණක්
Prabha Friday, 18 November 2022 07:49 PM
ඒ කාලේ අපේ පාසලෙත් හිටියා අංශ භාර ගුරුවරු තමන්ගේ පෞද්ගලික පන්තිවලට එන සිසුන්ට විභාගයේ රහස් කියන. නමුත් සා. පෙළට ගියාම තමා තරු පේන්නේ.