බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැක.
සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
35 |
26 |
80 |
40 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
32 |
27 |
80 |
65 |
වැසිවාර කිහිපයක්. |
|
ගාල්ල |
29 |
26 |
90 |
80 |
වැසිවාර කිහිපයක්. |
|
යාපනය |
33 |
27 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
21 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
18 |
14 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
වැසිවාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
32 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බස්නාහිර ඇතුළු පාළාත් කිහිපයකට වැසි‘