උණවටුන සංචාරක හෝටලයේදී මත්පැන් බී ආරවුලක පැටලුණු විදේශිකයන් පිරිසකගේ පහරකෑමට ලක්වූ හෝටල් සේවකයෝ තිදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් හෝටලයට අලාභහානි කැර ඇත. යුක්රේන හා එංගලන්ත ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ පිටරැටියන් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීමේ යෙදී සිටින අය බව කියත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බීලා හෝටලේටත් හානි
අලිබබා Thursday, 03 May 2012 01:59 PM
මෙ විදේශිකයන් මත්පැන් බීලා සුර්වුනාට පස්සේ මෙ හෝටල් සේවකයන්ව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් වගේ පෙවුනාද දන්නෑ. මේකත් ජාත්‍යන්තර කුමන්තුණයක් වෙන්නත් පුලුවන්.
සංජීව Thursday, 03 May 2012 03:06 PM
අපේ අයගේ අත පය බැඳලද තියෙන්නේ?
කොල්ලා Thursday, 03 May 2012 03:19 PM
පුදුම වැඩනේ වෙන්නේ..
කේ කේ Thursday, 03 May 2012 03:55 PM
මේ අයගෙත් මානව හිමිකම් කඩල කියයිද?
බංදුල Thursday, 03 May 2012 04:17 PM
දැන් එන විදේශිකයන්ගේ තත්ත්වය ඕක තමයි.
මොහාන් Thursday, 03 May 2012 04:34 PM
ඕකට තමයි කියන්නේ හොද හොටලයකින් කෑවා කියලා