IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘බ්ලූ ස්ටාර්’ - ‘සොලිඞ්’ පෙරමුණු රැකගනිති

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 20 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින කළුතර බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවී ප‍්‍රසාද ලකුණු 08 ක් ලබා සිටින රත්නම් පිලට හිමිවී තිබේ.

ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර යුද හමුදාව ප‍්‍රසාද ලකුණු 09 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය 3 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 22 කි.

සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

 

ඒ කාණ්ඩය

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

බ්ලූ ස්ටාර්ස්

05

03

01

01

07

02

10

2

රත්නම්

04

02

02

00

08

05

08

3

නාවික හමුදාව

04

02

02

00

06

01

08

4

කොළඹ

04

01

02

01

06

04

05

5

ජාවාලේන්

05

01

02

02

04

06

05

6

සෝන්ඩර්ස්

04

01

02

01

02

02

05

7

මීගමුව යූත්

03

00

03

00

03

03

03

8

මාතර සිටි

04

00

03

01

01

05

03

9

ගුවන් හමුදාව

04

00

02

02

02

04

02

10

සුපර් සන්ස්

03

00

01

02

02

09

01

 

 

 

 

බී කාණ්ඩය

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

සොලිඞ්

05

03

02

00

10

04

11

2

යුද හමුදාව

04

03

00

01

12

03

09

3

දොන් බොස්කෝ

05

02

02

01

10

07

08

4

අප්කන්ටි‍්‍ර ලයන්ස්

05

02

02

01

08

09

08

5

නන්දිමිත‍්‍ර

05

01

03

01

07

11

06

6

පොලිසිය

04

01

02

01

07

06

05

7

රිනවුන්

04

01

02

01

05

05

05

8

නිව් යංග්ස්

04

01

00

03

04

09

03

9

පෙලිකන්ස්

04

00

02

02

03

05

02

10

කළුතර පාර්ක්

04

00

01

03

04

11

01

 

(*)



අදහස් (0)

‘බ්ලූ ස්ටාර්’ - ‘සොලිඞ්’ පෙරමුණු රැකගනිති

ඉන්දික Monday, 10 June 2013 04:14 PM

ජයවේවා! (නි)

:       0       0

සජිත් Monday, 10 June 2013 11:30 AM

ජයවේවා බ්ලුස්ටාර්, ඔබට සැමදා ජය ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site