පොලිසිය ඉකුත් 11 දින සිට අද උදෑසන 6 දක්වා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. මොවුන් අතරින් 1796 දෙනෙකු ත‍්‍රිරෝද රථ රියැදුරන් බවත් 15 දෙනෙකු බස් රියැදුරන් බවත් ඔහු කීවේය. බීමත් රියැදුරන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියෙනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බීලා සුක්කානම ඇල්ලූ 2048ක් කූඩුවේ
වරුණ Monday, 24 September 2012 08:17 AM
තව කී දෙනෙක් බේරලා යවලද දන්නේ නැහැ. (නි)
සමන්ත Monday, 24 September 2012 09:08 AM
අයියා, බිමත් රියදුරන් අල්ලන්න මහන්සිවෙන්නේ ඇයි. එන්නකෝ තරු හොටෙල් එකක් ලගට නැත්නම් නයිට් ක්ලබ් එකක් ලගට පොඩි මිනිස්සු විතර ද අල්ලන්නේ (දී)
ශාන් Monday, 24 September 2012 12:57 PM
එතකොට වෑන්, කාර්, බස්? (නි)
ජනක Monday, 24 September 2012 09:23 AM
රෑ 9න් පස්සෙ පොලීසි වලට ගියොත් බීමත්ව රාජකාරි කරන අයත් අල්ලගන්න පුලුවන්. (ස)
ප්‍රසන්න Sunday, 23 September 2012 07:10 PM
වැඩිම වැටලීම් කුලියාපිටියේන කරන්න ඇති. වෙන තැන් වල පගාවට ද වැඩ ?(ස)
බණ්ඩාර Monday, 24 September 2012 10:17 AM
අයියෝ සල්ලි
සම්පත් Sunday, 23 September 2012 07:22 PM
නියම වැඩක්...පොලීසියට ජය වේවා!!!!
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 07:41 PM
හොඳ වැඩක් (ස)
අමිල කටුනායක Sunday, 23 September 2012 10:05 PM
වැටලීම් කරන්න එන අයත් සමහර විට බීලා. (ස)
ජයලත් Sunday, 23 September 2012 10:22 PM
වැඩිම වැටලීම් කුලියාපිටියේන කරන්න ඇති. වෙන තැන් වල පගාවට ද වැඩ.කුලියාපිටියේ..පොලීසියට ජය වේවා!!! (ස)
නලීන් Monday, 24 September 2012 05:54 PM
ඒ කියන්නේ දවසකට 150ක් විතර අල්ලනවද? නියමයිනේ. (නි)