IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බාල වයස්කාර යතුරුපැදිකරු රිමාන්ඩ්

කහතුඩුව පොල්ගස්ඕවිට දී  අධික ශබ්දයක්  නඟමින්  යතුරුපැදියක්  එහාට මෙහාට  ධාවනය කළැයි ද පොලිසියට  පහර  දීමට  තැත් කළැයි ද කියන බාල වයස්කරු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් බී ආර් සෝමසිංහ මහතා නියෝග කළේය.

 



අදහස් (0)

බාල වයස්කාර යතුරුපැදිකරු රිමාන්ඩ්

නිලුපුල් Wednesday, 02 September 2015 03:12 PM

මෙයා අපේ ගෙවල් පැත්තේ ඉන්නේ (නි)

:       0       0

පාලිත Tuesday, 01 September 2015 11:43 AM

ඔය දඬුවම් දීපු ක්‍රමේ හරි, රාජකාරී ඉන්න නිලාධාරීන්ට පහර දීමට තරම් හයියක් එන්න මෙයාට "බාලවයස්" වචනය අවභාවිතයක්. මෙයාගේ උණ සමහර විට දෙමව්පියන් සතු සල්ලි, හෝ ඔවුන් සතු රාජ්‍ය බලය හෝ මේ කියන දෙකම. මේ දඬුවමේ කිසිම වරදක් නැ. මේ වගේ අයට හොඳින් කියා දීම සමාජයටම කරන හානියක්. (ම)

:       0       0

වීරසන්ගිලි වීරවන්ෂොට් Tuesday, 01 September 2015 07:38 AM

වේවැලක් ගෙනල්ල කෝටුමස් කරාම ඔය දාංගලේ නිකන්ම හරියයි (අ)

:       0       0

රාධා Tuesday, 01 September 2015 12:46 PM

අවුරුදු දහයකට වතුපිටිවල යවන්න ඕනේ (බ)

:       0       0

මොහොමඩ් Wednesday, 02 September 2015 04:48 AM

පිටබැද්දර ජයා ඔය හරි එකය් සිදුවිය යුතු වන්නේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 September 2015 08:37 AM

මේවට දැඩිව අවාවද ප්‍රජා කටයුතු කෙරෙහි යොමු කරලා සතියකට වරක් පොලිසියේ පෙනී හිටින්න කිවනම් මේ දරුවාගේ ජිවිතේ මීට වැඩ හොඳ අතට ගන්න තිබුණා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site