IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැලු බැල්මට

  • මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ චීන ජාතිකයන් දෙන්නෙකුට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නාවුල පොලීසිය  කියයි සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගෙන ඇත.
     
  • බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති ඉන්දික හේවගේ මහතා පදවාගෙන ආ කැබි රියේ හැපී යතුරුපැදිකරුවකු අගලවත්ත පහළවෙල්ගමදී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
     
  • මිනුවන්ගොඩ බෝක්කුවක් යටින් නාඳුණන මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
     
  • මහරගම නිවසක තරුණයන් හත් දෙනකු සහ 17 හැවිරිදි තරුණියක මත් පැන් බෝතල කිහිපයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
     
  • ත්‍රිරෝද රථ රියදුරකු ,කැබ් රියදුරකු හා ගරාජ් හිමියකු එහි සිටි බවත් තරුණියට ද මත් පැන් පොවන්නට ඇතැයි පොලීසිය සැක කරයි
    අතවරයක් වීමට කලින් ඇය බේරා ගන්නට හැකි වු බව පෙනේ යැයිද පොලීසිය පවසයි.

 

 

 



අදහස් (0)

බැලු බැල්මට

පැතුම් Thursday, 30 October 2014 08:07 AM

අනේ අපේ නීතිය? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 29 October 2014 10:32 PM

රත්න ඔබගේ අදහසට මා එකඟ නැහැ. මන්ද අපේ රටේ ඕන තරම් අය පිට රට රැකියා කරන්නේ. පදිංචි වෙලා ඉන්නේ. මේ රටේ ඕනෑතරම් ලංකාවේ අය රැකියා කරනවා. ජීවත් වෙනවා. කිසි වෙනසක් නැහැ. (නදී)

:       0       0

රත්න Wednesday, 29 October 2014 09:57 AM

මේ චීන්නු නැති තැනක් නැහැනේ. චීනෙ කොලනියක් වෙලා ඉවරයි වාගෙ. අර හාබර් සිටි එකෙන් අක් 50ක් ලියලාම දුන්නම කොළනිය සිතිර සාර වෙයි. (අ)

:       0       0

සත්‍යයා Thursday, 30 October 2014 01:57 AM

අපේ අංගම් පොර කලාවට චීන කරාටෙත් පැරදිලා වගේ. ඉස්සරහට දෙමල-සිංහල කෝලාහල කෙසේ වෙතත් රටයි ජාතියයි බේරගන්න චීන්නුත් එක්කත් යුද්ධ කරන්න වෙයිද මන්ද. (නදී)

:       0       0

ටී ජී ලියනගේ Wednesday, 29 October 2014 08:04 AM

මහරගම සිද්දියේ ගෑනු ළමයා කැමැත්තෙන් නම් ආවේ, අතවර වෙන්න දෙන්න තිබ්බේ. (ර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site