අශෝක අභයගුණවර්ධන ලියූ මෛත්‍රී ජනපති වීමේ සැඟවුණු කථා ඇතුළත් ‘යුග පෙරළිය‘ කෘතිය එළිදැක්වීම අද(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවූහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බල පෙරළිය යුග පෙරළියට
සම්පත් වන්නිආරච්ච Monday, 23 March 2015 04:19 PM
ඇමරිකන් ඩොලර් පෙරලිය (නදී)
අනුර Monday, 23 March 2015 04:45 PM
ජනතාව මුලා කරමින් බොරු දේශපාලනයක් කරමින් රටේ මුදල් ගසා කෑවම දේශපාලන පෙරලියක් ඇති වෙනවා. මම කියන්නේ ජනතාව හරි තීරණේ අරන් තියෙන්නේ. පසුගිය රජයේ අත්තොනෝමතික වැඩ ඒ ගොල්ලෝ ගෙදර යන්න මග සකසා ගත්තා. බහුතර බුද්දිමත් මතය ජය ගත්තා.(නදී)
රනේපුර Monday, 23 March 2015 07:37 PM
අපේ නම් වෙලා තියෙන්නේ බඩ පෙරළියක්! (නි)
නඳුන් Tuesday, 24 March 2015 12:33 AM
අපිත් දන්නවා ඔය පෙරළිය ගැන හොඳට (නි)
අනුර Tuesday, 24 March 2015 12:50 AM
අනේ මෙහෙමත් දේවල්! කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
අනුර Tuesday, 24 March 2015 12:53 AM
හොර පෙරලිය. බොරු පම්පෝරි ((නදී)
චන්ද්‍රදාස Tuesday, 24 March 2015 01:40 AM
යුද පෙරළිය ගැන මොකුත් ලියන්න නැද්ද? කවුරු පෙරලුනත් බලලෝභීකමට අපි නම් පෙරළෙන්නේ නැහැ (නි)
අනුර Tuesday, 24 March 2015 02:46 AM
දැන් කාගෙ කාගෙත් මුහුණුවල ඉස්සර තිබ්බ පෙනුම නැනේ. හරිම දුක්බර මුහුණු ටිකක්... අපරාදේ .... (ම)
විටියල ගමගේ Monday, 23 March 2015 01:33 PM
මොකද්ද ඉතින් අමුත් දෙයක් නැහැ ලිබියාවේ ගඩාපි පන්නපු විදියට සැලසුම් කළ දේම කළා එපමණයි (නදී)
දිනේෂ් Monday, 23 March 2015 01:45 PM
අපි නොදන්න පෙරලිය? (නදී)
දුමින්ද Monday, 23 March 2015 02:06 PM
පොත පෙරලිල්ල ඇති රැවටිල්ල (නදී)
ටෝකියෝ -අබේ Monday, 23 March 2015 02:16 PM
ඔය සාන්තුවරු වගේ ඉදිරියෙන්ම ඉන්නේ. බලි පෙරලිය. (නදී)
පිවිතුරු යහපාල Monday, 23 March 2015 02:19 PM
බොහොම ටික කලකින් අපිට පෙරළියේ පෙරලිය බලන්න පුළුවන්. අවශ්‍ය මහා මැතිවරණය තබන දිනය තීරණය වීම පමණයි. ඒ පෙරලිය සිදු කරන්නේ ඔය වගේ හවුල් කැඳ හැලියකින් නෙමෙයි. (නදී)
අබේ-ටෝකියෝ Tuesday, 24 March 2015 04:56 PM
අන්තිමට නටපු පදයකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ. (නි)
සුමිත් Tuesday, 24 March 2015 07:33 AM
අපේ මහින්ද මහත්ය දිගටම කරගෙන් යන දුනානම් අපිටත් " ලී කිඋම් කෙනකු බිහි කරගන් තිබුණා. නමුත් සැමදා බාල්දි අදින , ඉන්දියාව එක කෑව (අ),
විජයබාහු Monday, 23 March 2015 02:47 PM
අපි නොදන්නා මොනරතැන්න. ඔය ඉන්නේ ඔක්කොම සම්බන්ද අය. (නදී)