IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


බිලි පූජාව අත්හිටුවයි

හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ආර්.එම්. ජයවර්ධන මහතා නියෝග කෙළේය. එම නියෝගයේ පිටපත් පොලිස්පතිට ද යැවූ මහේස්ත‍්‍රාත් ඒ අනුව ක‍්‍රියාකරන ලෙස ද දන්වා ඇත.



අදහස් (0)

බිලි පූජාව අත්හිටුවයි

සංජීව ජගත්‍ Tuesday, 13 September 2011 10:23 AM

හොද නියෝගයක්.සත්ව හිංසාව අප කවුරුත් අනුමත නොකරන්නෙමු.

:       0       0

පී.එ.ෙක්.තලංගම Tuesday, 13 September 2011 10:42 AM

අහිංසක සතුන්ට තවදුරටත් ජීවත්වීමට වාසනාව උදා වුණා. හරිම සතුටක්.

:       0       0

රසික ලියනගේ Tuesday, 13 September 2011 10:45 AM

සාධු..සාධු..සාධු.. …මේ ජීවිත බේරා ගන්නට දායක වූ මහෙස්ත්‍රාත්තුමන් ඈතුළු සෑමට තෙරුවන් සරණයි.. …මේ හෑම දෙනාටම මේ කුසල් බලය යහපත පිණිස හේතුවෙනවාමයි.. ! …නමෝ බුද්ධාය..!

:       0       0

දිසානායක Tuesday, 13 September 2011 10:39 AM

හොඳ නි‍යෝගයක්

:       0       0

මක්කින්නාගම බුද්ධදාස හිමි Tuesday, 13 September 2011 10:51 AM

බොහෝ සත්වයින්ට අභය දානය දීම අපේ රටේ යහපතටත් සියළු ජනතාවටත් නිදුක් නරෝගීව බොහෝ කල් සාමයෙන් සතටින් ජීවත් වීමටත් ඉවහල් වෙන මහා පින් කමක් තෙරුවන් සරණයි

:       0       0

රවීන් Tuesday, 13 September 2011 11:22 AM

බොහොම පිං වැඩක්

:       0       0

රොෂාන් Tuesday, 13 September 2011 11:29 AM

අහින්සක සත්තු මරල මොනවා බලාපොරොත්තු වෙනවද මන්ද...? මොනව උනත් මහේස්ත්‍රාත්තුමන් කරපු නියෝගයටත් ඒ වෙනුවෙන් ඇප කැප වුනු සියලුම දෙනාටත් බොහොම පින්...

:       0       0

කපිල ලක්මාල් Tuesday, 13 September 2011 11:18 AM

සමාජයේ දියුණුව කියන්නේ මේවාට වේදනාවට හිංසාවට කවුරුත් අකමැතියි

:       0       0

වජිර ජයසිංහ Tuesday, 13 September 2011 11:25 AM

ජාතියේ පිනට පහල වූ මිනිසෙකි

:       0       0

සමන් Tuesday, 13 September 2011 11:51 AM

ඉතාම හොඳ නියෝගයක්

:       0       0

ගොරකවෙල විනීත හිමි Tuesday, 13 September 2011 11:40 AM

හරිම වටින තීරණයක්... හින්දු ආගමේවත් ස‍ත්ව හිංසාව අනුමත කරන්නෙ නෑ..

:       0       0

නිමල් Tuesday, 13 September 2011 11:47 AM

සම්බන්ධ වූ සියලුදෙනාට කුසල් සිදුවේවා !!! සාදු සාදු සාදු !!!

:       0       0

කාංචන Tuesday, 13 September 2011 12:14 PM

සත්ව හිංසනය සෑම ආගමක්ම අනුමත නොකරන අතර ජීවත්විමේ නිදහස මිනිසුන්ට මෙන්ම සත්වයාටද හිමි වන්නේය

:       0       0

රුවන් ජයකොඩි Tuesday, 13 September 2011 12:29 PM

මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි

:       0       0

ජයසංඛ Tuesday, 13 September 2011 12:47 PM

අහිංසක සතුන් මරා දෙවියන්ට කරන බොරු පූජා නැවැත්වීම පිලිබදව මහේස්ත්‍රාත්තුමාට තෙරුවන් සරණයි. (දැන්වත් මෙවැනි මෝඩ වැඩ නවත්වන්න අහිංසක සතුන්ට ජීවිත දානය දෙන්න)

:       0       0

අනුක Tuesday, 13 September 2011 01:10 PM

මෙවැනි ක්‍රියා රටටම ආශිර්වාදයක්

:       0       0

ගුණසේකර Tuesday, 13 September 2011 01:16 PM

ප්‍රශංසා කරල නිමකරන්න බැරි තරම් වටිනවා

:       0       0

ඒ ජේ සෙනවිරත්න Tuesday, 13 September 2011 01:06 PM

මේ සතුන් බේරාගත් පිනෙන් මහේස්ත්‍රාත්තුමාට දීර්ඝායුෂ වේවා

:       0       0

මධුර Tuesday, 13 September 2011 02:25 PM

පිං අතේ වැඩක්

:       0       0

ඉන්දික Tuesday, 13 September 2011 02:44 PM

ඔබතුමාට බුදු බව ලැබේවා

:       0       0

කාංචනා Tuesday, 13 September 2011 02:54 PM

විශිෂ්ඨ ක්‍රියාවක් ..උතුමානණනි

:       0       0

ජගත් Tuesday, 13 September 2011 03:44 PM

ඔය පිං දෙන කට්ටිය මස් මාංශ නොකනවා ඇති නේද

:       0       0

කුමාර Tuesday, 13 September 2011 06:07 PM

සියලු ‍සතුන් මැරීම නතර කිරීමට නීති රීති හැදුවොත් අපේ ලංකාවත් ලෝක වාර්තාවක් පිහිටුවාවි

:       0       0

ලසන්ත Tuesday, 13 September 2011 06:03 PM

ඉතාම හොඳ නියෝගයක්

:       0       0

සුමින්ද ලියනගේ Tuesday, 13 September 2011 06:55 PM

උසස් ක්‍රියාවක්

:       0       0

අරුණ ගුණසේකර Tuesday, 13 September 2011 07:18 PM

සත්ව හිංසාව අප කවුරුත් අනුමත නොකරන්නෙමු ඉතාම හොඳ නියෝගයක් මෙවැනි ක්‍රියා රටටම ආශිර්වාදයක් මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි Aruna -saudi arabia.

:       0       0

සිරි Tuesday, 13 September 2011 07:30 PM

මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 September 2011 08:48 PM

උතුම් ක්‍රියාවට උරදෙන සැමට බොහොම පින්

:       0       0

harinda Tuesday, 13 September 2011 09:06 PM

හින්දු ආ‍ගමේ බිලි පූජා අනුමත කරන්නේ නැහැනෙ. මේක මොන ආගමක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33022 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15671 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10050 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 177 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 207 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 520 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site