
(සුමිත් පොතුපිටිය)
අවුරුදු අටක් වයසැති බාලවස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් යුධහමුදා කෝප්‍රල් වරයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , නල්ලූරුව ඉංජිනේරු සේවා බලකා කදවුරේ රාජකාරි කරන කෝප්‍රල් වරයෙකු බව පොලිසිය කීය.
සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුල නිවාඩු ලබා සිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට අතවර කර ඇති බවත් දැරියගේ මව විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.
දැරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමට නියමිත බවද සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බාල දැරියට අතවර කළ කෝප්‍රල් අත්අඩංගුවට
Don perea Friday, 17 November 2023 02:22 AM
ඇයි මේ තරම් තිරිසන්නු වැඩි..?
Rata PerataFriday, 17 November 2023 01:00 PM
කිසිම සදාචාරයක් නැති තිරිසන්නු ටිකක් රට පාලනය කරන නිසා...