පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යතුරුපැදි කරුවෝ 600ක්ද ත්‍රි රෝද රියදුරෝ 404 ක් ද ඒ අතර වෙති. වයස අවුරුදු 18 අයත් වන බවත් කටුගස්තොටින් අත් අඩංගුවට ගත් 17 දෙනා අතර වැඩි පිරිසක් ත්‍රි රෝද රියදුරන් බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බීලා කූඩුවට ගිය වැඩි පිරිසක් යතුරුපැදිකරුවෝ
කැනඩා දිසා Friday, 17 April 2015 12:25 AM
තරු පහේ හොටෙල් වල බීලා වටිනා කාර් වල කොච්චර නම් යනවාද?කවුද අල්ලන්නේ? දේශපාලකයන්ගේ සාද වලට ගිහින් කණ පැලෙන්න ගහලා යන අය කවුද අල්ලන්නේ? අහිංසකයන්ට තමයි ඔක්කොම... (නි)
සමිර Friday, 17 April 2015 04:00 AM
හරියටම හරි දිසා....එක නම් ඇත්ත.(ම)
අරුණ Friday, 17 April 2015 04:02 AM
නොබී ඉන්න වෙලාවටත් කෙලින් යන්න බැරි ත්‍රීවීල් කාරයෝ, බිව්වහම කොහොම යනවා ඇත්ද (බ)
සමන් Thursday, 16 April 2015 08:47 AM
රෝද හතරේ කට්ටියත් මීට වඩා බොනවා (බ)
අසෝක Thursday, 16 April 2015 09:35 AM
තෝරු මෝරු නැහැ හාල්මැස්සෝ විතරයි වගේ (ම)
දුමින්ද Thursday, 16 April 2015 01:40 PM
මාත් පාන් හාල්මැස්සන්ට, තෝරු මෝරුන්ට අගුණයි (බ)