IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය

මිනිසාට සමීපතම සත්වයා වන බල්ලාගේ මිනිස් ළැදියාව කදිමට කියාපාන වීඩියෝ පට දෙකක් මේ දිනවල ඉතාලි වෙබ් මාධ්‍යයන්හි සැරිසරයි. ආබාධිත කාන්තාවක් මාස කිහිපයක් වයසැති තම දියණියගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා එම නිවසේ සුරතල් බල්ලාගේ උදව් උපකාර ලබාගන්නා අයුරු එක වීඩියෝ පටයකින් නිරූපණය වේ. තම ස්වාමියා සමග ව්‍යායාම් කටයුතුවල යෙදෙන සුරතල් බල්ලකු පිළිබඳ පුවතක් අනෙක් වීඩියෝ පටයේ සටහන් වේ.



අදහස් (0)

බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය

නිල්මිනි Tuesday, 26 March 2013 02:50 PM

බල්ලා ඔහුට ගැලපෙන නියම කෙනාව හොදහ මිතුරා ලෙස තෝරාගෙන තියෙනවා.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 26 March 2013 03:36 PM

අමානුෂික සේවිකාවන්ට වඩා නම් මේ බැල්ල හොදයි. නමුත් උගේ කෙළ මේ බබාට විෂ නැද්ද? (නි)

:       0       0

රුවනී Wednesday, 27 March 2013 03:08 AM

කොහොමත් දැන් එන්න එන්ම මිනිසුන්ගේ බුද්ධිය අඩුවෙනවා. බල්ලගේ බුද්ධිය වැඩිවෙනවා. ඒ නිසා බල්ලාගෙන්වත් යමක් ඉගෙන ගන්න එක හොදයි.(නදී)

:       0       0

හේවාවිතාරණ Wednesday, 27 March 2013 04:35 AM

මිනිසාගේ පරම යුතුකම බල්ලා ආරක්ෂා කිරීමයි.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 27 March 2013 07:43 AM

සමහර මිනිස්සු බල්ලන්ට සළකන හැටි දැක්කහම එයාලා මිනිස්සුමද කියලා හිතෙනවා. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 26 March 2013 04:48 PM

විශේෂයෙන්ම ලංකාව ගත්තහම මිනිස්සුත් බල්ලෝ වගෙයි. (නි)

:       0       0

උපුල් Tuesday, 26 March 2013 01:07 PM

ඔවු දැන් ලෝකේ වෙනස්. බල්ලන් මිනිස් වැඩ කරනවා. මිනිසුන් බලු වැඩ කරනවා. පැත්ත මාරුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 26 March 2013 01:32 PM

බල්ලා මිනිසාට ඉතාම සමීප නිසාමද කොහෙද දැන් දෙගොල්ලන්ගෙම ගතිගුණ සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

කීර්ති Tuesday, 26 March 2013 09:54 PM

බල්ලාගේ ක්‍රියාදාමයන් මිනිසාගෙ ක්‍රියදාමයන්ට වඩා ඉහළය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 312 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 661 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site