IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බල්ලා ලැප්ටොප් හොරා අල්ලයි

පානදුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ උතුරු කළුතර ඉදිකැරගෙන යන නිවසේ තුබූ ලැප්ටොප් පරිගණකයක් හා ඩිජිටල් කැමරාවක් සොරාගත් පුද්ගලයා අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝට හැකි විය.



අදහස් (0)

බල්ලා ලැප්ටොප් හොරා අල්ලයි

සමන් Saturday, 05 July 2014 03:19 PM

හොරණ පොලිසියෙන් නම් බළලා ගෙදරට ගියාට හෝරාව අල්ලන්නේ නැහැ (නදී)

:       0       0

ඉන්දු Friday, 04 July 2014 05:19 PM

කොහොමද​ ලැප් ටොප් එකක් ගත්තෙ? බලන්නකෝ, ඩිජිටල් කැමරාවකුත් තිබිලනේ​ (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 11:33 AM

ග්‍රේරෝ දක්ෂයෙක් කියලා කියන්න පුළුවන්නේ ලොකු හොරකමක් ..මත්කුඩු කිලෝ ගණනක් ..ගංජා ගෝනියක්, අල්ලලා දුන්නොත් තමා. මේක පොඩි වැඩක් පැටියෝ ! (නදී)

:       0       0

ලුම්බිණි Friday, 04 July 2014 12:05 PM

සතුන් විතරයි අද ස්වාධීනව කටයුතු කරන්නේ. (නදී)

:       0       0

ජයලත් Friday, 04 July 2014 12:07 PM

බඩු පොලිස්ගෙ හින්දා පොලිස් බල්ලො දාල හොයනවා. අපි පැමිණිල්ලක් කලොත් කවුද හොරා ? දැන් හොරා කොහේද ඉන්නෙ ? දන්නවනං ඇවිත් කියන්න. සැක කවුරුවත් නැත්නං අපි කොහොමද පැමිණිල්ල ඇත්ත කියල දන්නෙ කියනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site