IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙල්ලන්විල පාලමක් අසල කාන්තා මළ සිරුරක්

(එච් එම් ධර්මපාල) 

       බෙල්ලන්විල මහරගම පාර පාලම අසල ස්වයැන් රැකියා වෙළද කුට් පිටුපස ඇල මාර්ගයේ තිබී අභීරහස්.ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සීරුරක් අද  (30 ) වන දින උදෙසන   හමුවී ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය .

       මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව මැටිසුද්ධාගාර පාර වේරහැර පදිංචිව සිටි වල්ලහා ගොඩවත්ත මුදියන්සේලාගේ මොනිකා  නමා (62) වියැතී විවාහක කාන්තාවකද වන බවතා පොලිසීය කියයී .

         ඒ අසල ඇල ඉවුර තීබී ඇයගේ බවට සැකකරන පොලිතින් උර මල්ලක් තිබී ඇති බවතා ඒ තුල ඇයගේ ජාතික හෑදුනුම්පත අස්තාන ගතවූ බවට කල පොලිස් පැමිණිලි පතක්ද තිබී ඇති අතර , ඇයගේ හැ සීටි ඇඳුම් වැටේ එල්ලා තිබිණි. 

         සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර කලුබෝවිල මෘත ශරීරාගාරය වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට වාර්ථාව අධිකරණරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි. 



අදහස් (1)

බෙල්ලන්විල පාලමක් අසල කාන්තා මළ සිරුරක්

lalith Saturday, 30 September 2023 02:53 PM

ගණන් ගන්න දෙයක් නැහැ.. ජර්මනියේ, යුරෝපා සංගමයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානේ ඕවා වෙන්නේ නැහැ.

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site