IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බල්ලන්ට කෑම දාන්න ගිහින් බලු වේ

කටුගස්තොට අලදෙණියේ  ව්‍යාපාරිකයෙකුගේ නිවසේ බල්ලන්ට කෑම දමන මුවාවෙන් කාමරයට  ගිය සේවකයකු  රුපියල්  3 83 000 සොරාගෙන ඇතැයි  පොලීසිය කියයි.

වසර  දහයක් එම නිවසේ සේවය කළ තිස්  හැවිරිදි තරුණයා එම සල්ලි  සොරාගත් ආකාරය සමීප රූප කැමරාවේ සටහන් වී ඇත.

  



අදහස් (0)

බල්ලන්ට කෑම දාන්න ගිහින් බලු වේ

දයා Wednesday, 01 May 2013 05:05 PM

වසර ගණනාවක් ඔය ගෙදර හිටපු මිනිහා දන්නෙ නැද්ද ගෙදර තියෙන කැමරා පද්ධතිය ගැන? (නි)

:       0       0

මනෝජ් Wednesday, 01 May 2013 09:39 PM

දැන් එහෙනම් මෙයාටත් කෑම හම්බ වෙයි (නි)

:       0       0

සොලොමන් Wednesday, 01 May 2013 03:26 PM

පඩි නඩි ගෙවලා නැද්ද ? පව් අහිංසකයා. (නි)

:       0       0

ගාමිණී සිරි Wednesday, 01 May 2013 11:08 PM

වසර දහයක් ගෙදර බැලමෙහෙකම් කළ සේවකයා අවශ්‍යතාවයකට මුදලාලිගෙන් මුදල් ඉල්ලුවත් නොදෙන්න ඇති. කැමරා ගැන නොබලා කම්කරු අයිතිවාසිකම් අනුව මුදල් අරන් මාරුවෙන්න ඇති. පව්නේ මුදලාලි, මුළු මුදලින් 1/2 ක් වත් දීලා කොලුවා නිදහස් කරලා දාන්න, කම්කරු දිනය නිසා. කොලුවා ජිනීවා යන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site