IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


'බෙලිමල්' කතට ගහලා

ලෝක වැඩිහිටි දිනට  පසු දින වයස්ගත මාතාවකට  සෙල්ල කතරගම දී  පහර  දුන්නැයි  කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්ගලයකු  ලබන (07) වැනි දා දක්වා  රිමාන්ඩ්  බන්ධනාගාර  ගත කරන ලෙස තිස්සමාහාරම වැඩබලන මහේස්ත්‍රාත්  පි.ඒ.ජයසිරි මහතා  නියෝග කළේය.

ඇය සෙල්ල කතරගම වල්ලි  විහ පාරේ වසර  20ක් පුරා  බෙලිමල්  තම්බා  වන්දනාකරුවන්ට  අලෙවි  කළ වගආරච්චිගේ යසවතී (70) පහර  කෑමෙන්  තුවාල ලබා  කතරගම රෝහලට  ඇතුළු  කර සිටියි.

1[1] 89[1] 990[1]



අදහස් (0)

'බෙලිමල්' කතට ගහලා

පිටබැද්දර ජයා Sunday, 04 October 2015 12:46 PM

පාපතර මනුස්සයෙක් , තමන්ගේ අම්මට ගැහුවා හා සමානයි නේද ? (බ)

:       0       0

ප්‍රියන්ත වීරකෝන් Sunday, 04 October 2015 01:32 PM

නරකාදියට යන්න ඉන්න අය තමා (බ)

:       0       0

කරුණාරත්න Monday, 05 October 2015 07:55 AM

මේවා මහා කැත වැඩ. මේ කාන්තාව මොනතරම් අසරණද? (නි)

:       0       0

චතුරි Sunday, 04 October 2015 04:21 PM

ඔය පහරදුන් කෙනාගේ නම බලන්නකෝ (නි)

:       0       0

ඉනෝකා Sunday, 04 October 2015 07:52 PM

අසරණ වියපත් මෑණි කෙනෙකුට තුවාලවෙන තරමට පහරදුන් මේ මිනිසා කවරෙක්ද?මේවා අසන්නට, දැකීමට ලැබීමත් දුකකි. මෑණියනි,ඔබට ඉක්මන් සුවය ලැබේවා....! (නි)

:       0       0

තත්සර Monday, 05 October 2015 04:04 AM

අනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

ධම්ම Sunday, 04 October 2015 12:42 PM

කාසි ඇතොත් මේ බෙලිමල් වතුර පොදක් ...කෙසේ වෙතත් මේ අහිංසකයින්ට හිරිහැර නොකර ඉන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site