ශක්තිමත් ජනතා අත්තිවාරම අනිවාර්යෙන්ම ජය්‍රහණය කිරිමට එජාපය ඇතුළු රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ යහපාලනය අගයන සියලු බලවේග වලට හැකි බව පුත්තලම් දිස්ත්‍රික් එජාප අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා නාත්තණ්ඩිය ආසනයේ එජාප තරුණ සම්මේලනයට එක් වෙමින් මේ බව පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බලාපොරොත්තුවේ සුවඳ අලියා ළඟ‘
වැකෝ Monday, 27 July 2015 06:54 AM
එක්සත් ජාතික පක්ෂය දිනනවා .(ම)
විජයබාහු Monday, 27 July 2015 02:00 PM
සුවඳ හඳුනන්නේ නැති කට්ටියට නම් ඕකත් සුවඳක් තමා (බ)
ධම්ම Monday, 27 July 2015 07:42 AM
ඇතාට අලියා කියන අය ගඳ සුවඳ අඳුනන්නෙත් නැහැ වගේ. අලි ළඟ කොහෙද සුවඳ. (ස)
පිවිතුරු යහපාල Monday, 27 July 2015 08:17 AM
කිව්වට මාත් ලං වෙලා බැලුව ..මොන සුවදක්වත් නැහැ හඩු ගඳ මිසක..17 වෙනිදට නා ගත්තම ඔය අමාරුව ඇරේවි. (ස)
සමන් Monday, 27 July 2015 08:33 AM
හොරා කාපුවා වමාරන්ද ලෑස්ති වෙන්නේ? (ස)
ශාන්ත Monday, 27 July 2015 09:37 AM
සු-වඳ!!! අනාගතයම වඳ තම! (ස)
විජේසුන්දර ප්‍රංශය Monday, 27 July 2015 12:53 PM
තාම කිරි බොන ළදරුවෙක්ද ?(බ)