IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බලපිටි හිමිවරු මහ පිංකමක් කරති

බලපිටිය මුලික රෝහලේ  පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී බලපිටිය විහාරස්ථානයන්හි  විහාරාධිපති හිමි වරුන්ගේ සංගමය විසින් රෝහල් කාර්ය මණ්ඩලයට  බාර දෙනු ලැබීය.



අදහස් (0)

බලපිටි හිමිවරු මහ පිංකමක් කරති

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 03 October 2014 08:28 AM

ඔබ වහන්සේලා වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකීමත් සතුටක්..සිවුරු උස්සගෙන ජාතිවාදය අවුස්සගෙන වෛරය වපුරමින් අන්‍යජාතිකයන් ආගමිකයින් තලා පෙලන භික්ෂු ප්‍රතිරූපකයන්ට ඔබ වහන්සේලාගේ කැපවීම මහා ආදර්ශයක්....බොදුනුවන් වන අපට මහත් සැනසීමක් ... (ස)

:       0       0

මානගේ Thursday, 02 October 2014 07:30 PM

මෙවන් උතුම් ක්‍රියාවලට ප්‍රතිචාර ලැබෙන්නේ බොහොම අඩුවෙන් (නි)

:       0       0

දිනේෂ් Friday, 03 October 2014 10:16 AM

මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමි උපන් පළාත බුදුසසුන බැබලේවා. (ස)

:       0       0

සෙනරත් Thursday, 02 October 2014 12:38 PM

ඉතාම වටිනා වැඩක්. හාමුදුරුවරුන්ට නිරෝගි සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 02 October 2014 01:31 PM

අගය කළයුතු උතුම් පින්කමකි.පොදුවේ කවුරුත් තම තමන්ට කළහැකි යමක් රට වෙනුවෙන් කරනවා නම් කෙතරම් අගේද? රට ජාතියට කෙතරම් වටිනවද? රජයෙන් කෙරෙනකම් නිකන් බලා ඉන්නවාට වඩා, "අපි කියන්නේ රජය- රජය කියන්නේ අපි" කියා සිතමු. ජයවේවා! (නි)

:       0       0

චානක. Friday, 03 October 2014 07:46 AM

රටේ නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනෙක් සියලුදේම නිසිලෙස සිදුවෙනවා. (ස)

:       0       0

සිල්වා Thursday, 02 October 2014 01:53 PM

කාලයට ඔබින ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site