IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලපිටි මිනිහා පොල් ගහෙන් බහී

ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය.

ඔහුට උදව් කිරීමට ප්‍රාදේශීය සභාපති ද, පොලීසිය ද ඉදිරිපත් වූ බව දැනගන්නට ඇත.



අදහස් (0)

බලපිටි මිනිහා පොල් ගහෙන් බහී

සිරී Monday, 29 April 2013 01:05 PM

මාත් පොල් ගහකට නැගල බලන්න ඔනේ පැය 3 කට වැඩිය ඉන්න පුලුවන්ද කියල?? (ස)

:       0       0

අරුණ Monday, 29 April 2013 01:22 PM

විෂ විෂෙන් නසනවා වගේ නය නයෙන් ගෙවනවා . (නදී)

:       0       0

නිසාම් Monday, 29 April 2013 03:12 PM

එතකොට දැන් පොල්ගහකට නැග්ගොත් ණය දෙනවා කියලා බැංකු වලින් නිවේදනයක් ක‍රන්න වෙයිද? (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 10:55 AM

දේශපාලන ඇදුනුම් කමක් තියේනම් බැන්කුවේ ලොක්කව ගෙදර යවල හරි ලෝන් එක පාස් කරලා වෙඩේ ගොඩ දාල දෙනවා.(නදී)

:       0       0

කහව Monday, 29 April 2013 03:36 PM

දැන් ණය දුන්නද? (ස)

:       0       0

රකිත් Monday, 29 April 2013 11:22 AM

මොනවා, මෙයා ණය ගෙවන්නද බැංකු ණයක් ඉල්ලන්නේ? මම හිතුවා ගෙයක් දොරක් හදා ගන්න කියලා. එතකොට බැංකුවේ ණය ගෙවන්නේ අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද? (නි)

:       0       0

මහේෂ් Monday, 29 April 2013 11:37 AM

දැන් ලංකාවේ හැම බැංකුවම ලංකාවේ අංක 1. එහෙත් සාමාන්‍ය ජනතාවට ණය මුදලක් ගන්න ගියාම කිසිම පහසුකමක් නැහැ. එහෙත් ලෝකෙටම ණය වෙලා ඉන්න මුදලාලිලාට කළමනාකරුම මැදිහත් වෙලා ණය ලබා දෙනවා. මොනවද මේ වැඩ. විශේෂයෙන් රාජ්‍ය බැංකු බව අවධාරණයෙන් කිව යුතුය. (නි)

:       0       0

හනී‍ෆා Monday, 29 April 2013 04:03 PM

මේක තමා පොල් ගස් ක්‍රමය. ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගත හැකියි පොල් ගස් නැගලා. නියමයි. නියමයි (නි)

:       0       0

චමිල Monday, 29 April 2013 11:42 AM

මේවා අනිත් මිනිස්සුත් ආදර්ශයට ගනීද දන්නේ නෑ.(ස)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Monday, 29 April 2013 11:54 AM

ඉල්ලීම් ඉටු කර ගැනීමට ගැහැණු ගස් නගිනවිට මේවා මොනවද ?(ස)

:       0       0

නාරද Monday, 29 April 2013 11:55 AM

මෙන්න ක්‍රමේ ලියිට් බිල අඩු කරන්න කියල ගහකට නැග්ගනම් වැඩේ ගොඩ වගේ..(ස)

:       0       0

වරුණ Monday, 29 April 2013 12:14 PM

රකිත් එක තමා ආස්චාර්ය කියන්නේ කලින් ගත්තු නය ගෙවන්න තමයි වැඩි පොලියට තව තව නය ගන්නේ අන්තිමට අපි ඔක්කොම එකතැන පල්වෙනවා .(නදී)

:       0       0

කුමාර Wednesday, 01 May 2013 10:33 PM

පොල් ගස තාල වර්ගයට අයත් ගසකි.එහි කඳ ,අතු,කොලපු,ගොබය,කොළ ,ගෙඩි ඇතුළු සෑම දෙයකින්ම මිනිසාට ප්‍රයෝජන ලැබෙන නිසා එයට කප්රුක යැයිද කියනු ලැබේ. අපේ රටට සුනාමිය ආපු වෙලාවේ මේ රටේ අයට පමණක් නොව සුද්දන්ටත් ජීවිතය බේරා ගැනීමට පොල් ගස උදව් වූ බව වාර්තා විය. මේ වගේ ප්‍රශ්ණ වලටද පොල් ගස විසදුම් ලබාදෙන නිසා මෙම ගසට වන්දනා මාන කිරීමට සුදුසු වෘක්ෂයක් බවට යෝජනා කරමි . (නි)

:       0       0

ධනංජය Monday, 29 April 2013 12:31 PM

මේක තමා පොල් ගස් ක්‍රමය. ඕනම ප්‍රශ්නයක් විසඳගත හැකියි පොල් ගස් නැගලා.. නියමයි.. නියමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site