විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපිටියේදී එල්ල කළ මැර තර්ජනයට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ රැස්වීමට සහභාගී වූහ.
ගාලු දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
(ඡායාරූප යසස් පී මෙන්ඩිස්)
(ඡායාරූප දීපාල් සිල්වා)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපිටි ප්‍රා සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්
චන්දික Tuesday, 18 June 2013 02:19 PM
ජනතා මතයට ජයවේවා (දී)
සොනෙට් /මංගල Tuesday, 18 June 2013 09:11 PM
මුන් ගල් ගැහුවේ එක දවසයි අපි අසොකල හැමදාම නම කැතකරනවා (අ)
චතුල වෙරෝනා Tuesday, 18 June 2013 12:19 PM
අනේ මන්දා, පාරවල් අයිනෙ වාඩි වෙන්නෙ බලාගෙන. දැන් පාරවල් වල වාහන හරි හයියෙන් යනවා (නි)
ජයසිංහ Tuesday, 18 June 2013 12:20 PM
පක්ෂ නායක කම සජිත්ට දෙනවානම් පාරවල් ලග රස්තියාදු වන්න ඕන නැහැ.(නදී)
සම්පත් Tuesday, 18 June 2013 12:40 PM
බලපිටියේ මිනිස්සු රනිල්ට ගහන්නත්, සජිත්ව පිලිගන්නත් හේතුව මොකක්ද? (නි)
චින්තක Tuesday, 18 June 2013 12:39 PM
අනේ, සෙනග මෙච්චරද ඉන්නේ? (නි)
රුවන් Tuesday, 18 June 2013 12:42 PM
දන්නේ නැති නිසයි අහන්නේ, පාරේ වාඩිවී උද්ඝෝෂණය වැඩිම කාලයක් ඡන්ද පැරදුනාටද?(නදී)
උදය Wednesday, 19 June 2013 10:25 AM
මේ ඔක්කොටම පිස්සු, අරහෙ ලෝකේ වටේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ඊළමට පිඹුරුපත් හදනවා. මෙයාලා මෙහේ බහුබූත නටනවා (නි)
අසෝක රාජපක්ස Tuesday, 18 June 2013 01:13 PM
මළ ගේකට ආපු කෙනෙකුට ගහන එක මහම එපාකරපු වැඩක් (නි)
සුසිල් Tuesday, 18 June 2013 01:16 PM
බලපිටියේ ජනතාවට පසුව තේරෙයි නේද? (නි)