IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැරගනී

බලපිටියේ ව්‍යාපාරිකයකු වන එම් ඩබ්ලිව් ප්‍රදීප් (42) මහතා අද උදේ අම්බලන්ගොඩ දී පැහැරගත් හඳුනා නොගත් පිරිසක් ඔහුගේ රුපියල් තිස් තුන් ලක්ෂයක රන්මාල හතරක් හා බ්‍රෙස්ලටයක් ද, රුපියල් ලක්ෂ හත හමාරක් ද කොල්ලකා ඉංගිරියේ දී දමා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

සුදු වෑන් රියකින් පැමිණි මේ පිරිස තමා මාරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් මත පැහැර ගත් නමුත් රන් බඩු ඇති නිසා ඒවා ගෙන මුදා හරින බව කියා ගෙදර යෑමට බස් ගාස්තු ද දී අතහැර දැමූ බව දෙදෙරු පියකු වන ව්‍යාපාරිකයා කියා ඇත.

 

 

 



අදහස් (0)

බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැරගනී

සුනිල් Thursday, 12 March 2015 07:38 AM

දැන් ආයේ ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පටන් ගෙන.මරන්නේ නැතුව මඟ දාලා ගිය එකට සතුටු වෙන්න ඕනේ.(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 March 2015 07:44 AM

පේනවා නේද ප්‍රජාතන්ත්‍රවාදය පරිහරණය කරන හැටි.කෙනෙක් නිදහසේ ජිවත් වෙන්න බලද්දී තව කෙනෙක් එකට හරස් කපනවා.නීති දැඩි කළ යුතුයි මේවාට.සෞදි රටේ වගේ නීති ගෙන්න ඕනේ අපේ රටටත්.(හේ)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 08:14 AM

සුදු වෑන් පාලනය පරදන ඡන්දේ කවදාද ?(හේ)

:       0       0

විජයබාහු Thursday, 12 March 2015 08:46 AM

දැන් සුදු වෑන් කරන්නේ කවූද දන්නේ නෑ.(හේ)

:       0       0

නිර්ෂාඩ් Thursday, 12 March 2015 09:20 AM

වෙස්සන්තර රජතුමාගේ නෑදෑයෙක්ද ? (දිල්)

:       0       0

උපුල් Thursday, 12 March 2015 10:00 AM

මිනිස්සුත් සල්ලි තියන බව පෙන්නන්න රත්ත්‍රන් පුරෝගෙන ඉන්නවා. ඒවා දැක්කම හොරු නිකන් ඉදිද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site