2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපිටියේ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු මරුට
ද සිල්වා Wednesday, 01 July 2015 04:44 AM
ඔතන හරිම භයානක තැනක් , ඔය වංගුව කෙලින් කරලා ගාලුපාර හදන්න බැරිද ? (නදී)
ජොනී Wednesday, 01 July 2015 05:06 AM
තැනේ වරද නෙමෙයි. ඔය රියදුරු මහතුන්ගේ විනය සහ නිසි පුහුණුව හදන්න ඕනෑ. (නි)
සිල්වා Wednesday, 01 July 2015 08:19 AM
ජීවිත වල වටිනාකම නොදැන වාහන පැදවීමේ පල විපාක මෙයින් පෙන්නුම් කරන්නේ බලපත්‍ර ලබාගන්නේ හරි පුහුවකින්ද ? පිට රටවල ඉතා දියුණු පරීක්ෂණයක භාජනය කර බලපත්‍රය ලබා දේ.(හේ)
අජිත් Wednesday, 01 July 2015 08:31 AM
ත්‍රි වීල් රියදුරෝ පාරට දාල තමයි වාහන එනවද බලන්නේ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අතුරු පාරවල් වලින් ප්‍රදාන පාරට දානවා. මෙච්චර අනතුරු වෙලත් අපේ අය ගණන් ගන්නේ නෑ. (නදී)
රන්ජිත් Wednesday, 01 July 2015 05:49 AM
ත්‍රිවිලය නිපදවා අත්තේ අතුරු මාර්ග වල ප්‍රවාහන කටයුතු සඳහා බව එය නිපදවන ඉන්දියාවත් නොදනී. මේ කුඩා වාහනය ප්‍රධාන මාර්ග වල භාවිතයට සුදුසු නැති බව වටහා ගැනිමට ලාංකික අපිට තව කොපමන කලක් ගතවේද යන්න අනුමාන කිරිමත් අසිරුය. එවැනි යමක් සිතීමට අපට තවත් ජීවිත දහස් ගණනක් මේ වාහනයට බිලිදිමට සිදුවන බව නම් මට හොඳටම විශ්වාසයි. (නි)
ඉසුරන්දි Wednesday, 01 July 2015 06:25 AM
ජීවිතය ජිවත් කරවන්න කොච්චර අමාරු කාර්යක්ද? නමුත් වැනසෙන්න සුලු මොහොතයි.(නදී)