IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බාලපටබැඳිට ගෙදර යන්නලු : අල්ලස් කොමිසම ළඟ උද්ඝෝෂණ

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට මෙතෙක් කළ  පැමිණිලි ගැන  කිසිම පරීක්ෂණයක් නොකරතියි දුෂණ වීරෝධි පෙරමුණ එම කොමිසම ඉදිරිපිට අද (05) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹිය.

ජාතික හෙළඋරුමයේ  උලපනේ සුමංගල හිමි , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතීඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටිති.

අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි  මහතාට  ඉල්ලා අස්වන ලෙසද  ඔවුහු බල කරති.

දුෂණ වීරෝධි පෙරමුණ  සහ ජනතා විමුක්ති පෙරමුණ  අල්ලස් කොමිසමේ සභාපති , හිටපු අග විනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ඇතුළු  පිරිසකට එරෙහිව පසුගිය කාලයේ  පැමිණිලි කිහිපයක්ම කළේය.

(ඡායාරූප ඉෂාන් සංජීව)

_DSC0095  _DSC0113 _DSC0120

IMG-20150205-WA0000 IMG-20150205-WA0003

 

 

 



අදහස් (0)

බාලපටබැඳිට ගෙදර යන්නලු : අල්ලස් කොමිසම ළඟ උද්ඝෝෂණ

යහම්පත් Friday, 06 February 2015 03:05 AM

සත්‍යපාලත් ගියා නම් හරිනේ එතනට (නි)

:       0       0

විජිත් Thursday, 05 February 2015 01:10 PM

විජේසුන්දර මහතා ඔබ හරි.(හේ)

:       0       0

සත්‍යපාල Thursday, 05 February 2015 09:41 AM

මෙයත් යන්නෙම නැහැ. යවන්නම වෙනවා !(හේ)

:       0       0

විජේසුන්දර Thursday, 05 February 2015 10:21 AM

ඔය කියන පැමිනිලිත් අර පුද්ගලික ගුවන් යානයේ කතාව වගේ වෙන්න ඇති. පැමිණිලි ඉදිරිපත් කළ පමණින් වරදකරුවන් වන්නේ නැත .ඒවා ඔප්පු කළ යුතු වේ. ඒ සඳහා කාලය අවශ්‍ය වේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site