IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බලන් කොලොම්පුර වෙසක් අසිරිය

කොළඔ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම තොරණ හා වෙසක් සැරසිලිවලනි අලංකාරවත් වී තිබිණි. දෙමටගොඩ, පෑලියගොඩ, රාජගිරිය, කොළඹ කොටුව මැණින් වෙළෙද පොළ අසල හා  කිරිබත්ගොඩ  වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.

‘කෝසල මල්ලිකා‘ කතාව තොරණනින් නිරූපනය කෙරෙයි.

විවෘත කළ අවස්ථාවේ සිට විශාල පිරිසක් එවා නැරඹීට එති. ඒ අවට දන්සල් කිහිපයක් ද සංවිධානය කැර තිබිණි. මේ නිසා නුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇති විය.

කොස්ගස් හන්දිය වෙසක් තොරණ

කොළඹ මැනින් වෙළෙඳ පොළඅසල වෙසක් තොරණ

පෑලියගොඩ නවලෝක වෙසක් තොරණ

දෙමටගොඩ ක්ෂාන්තිවාදී ජතකය 

රාජගිරිය ප්‍රාකෘති කතා වස්තුව



අදහස් (0)

බලන් කොලොම්පුර වෙසක් අසිරිය

වරුන Monday, 27 May 2013 10:06 AM

තොරණේ යමලෝක කියන්නේ මොකක්ද?(අ)

:       0       0

ඉන්දික Saturday, 25 May 2013 08:16 PM

සත්තු වගේ කතාකරන්න එපා.(නදී)

:       0       0

සුජානි Saturday, 25 May 2013 08:19 PM

අමාලි ආමිස පුජාවට වඩා හොඳ ප්‍රතිපත්ති පුජාව හොදයි කියා මමත් සිතනවා. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවනේ කරුණාකරලා මට පන්සිල් පද පහ ලියල එවනවද?(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 25 May 2013 08:35 PM

බුදු දහමට ලැදි අයතක් අදහස් දාලා තියෙනවා. නිගන්ටයොත් අදහස් දාලා තියෙනවා. ලංකාදීපයට පින් සිදුවේවා!(නදී)

:       0       0

අරුණ Saturday, 25 May 2013 08:57 PM

පුංචි කාලේ අපි පන්සිල් රැක්කේ විහාස්ථාන වල තියෙන අපායේ චිත්‍ර දැකලා. මේ තොරන් ජන හදට කතාකරන ප්‍රබල ජන් සන්නිවේදන මාර්ගයක්. ගසට පොත්ත වගේ අරටුව ආරක්ෂා කරන පරම්පරා ගණනාවක් ඉදිරියට ආවේ මේ ආමිස පූජාවෙනුයි (නි)

:       0       0

අරුණ Saturday, 25 May 2013 09:17 PM

සැම දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා (දී)

:       0       0

චානක Saturday, 25 May 2013 01:54 PM

අද බුද්ධාගම විකුණගන කන්නේ මෙහෙම තමයි.(නදී)

:       0       0

අජිත් Saturday, 25 May 2013 03:35 PM

බලන්නකෝ මෙයා බුදුන්ගේ කාලේ මේ කිසිම තොරණක් තිබිල නැහැනේ? අඩුම තරමේ පන්සලක අලින් එහෙම දම්වැල් දාල හිරකරගෙන ඉඳල නැහැ.(නදී)

:       0       0

සුජානි Saturday, 25 May 2013 10:23 PM

ආමිස පුජාවට කලහම ප්‍රතිපත්ති පුජාව ගැන කතාකනවා, ප්‍රතිපත්ති පුජාව කලොත් වෙනත් මොකක් හරි හොඳය කියනවා. මේකේ ප‍්‍රතිචාර දක්වන බොහෝ දෙනක් හොඳ දෙයක් හොඳය කියන්න බැරි කුහක කොටසක් (අ)....

:       0       0

සිසිර රත්න Saturday, 25 May 2013 04:17 PM

ඡන්න කොහොමද කියන්නේ මේක විකුනගෙන කනවා කියලා. ඔයා ලංකාවේ නෙමෙයිද?(නදී)

:       0       0

යොහාන් Saturday, 25 May 2013 04:48 PM

බුදුන්ගේ කාලේ බුදුන් ඉන්නවා ඉතින් මොකටද තොරන්.(නදී)

:       0       0

පේහන්ස Saturday, 25 May 2013 05:47 PM

තොරණ තියන්න ඕනා. ආමිස පුජාවත් ඕනේ.(නදී)

:       0       0

අනුරාධ Saturday, 25 May 2013 05:53 PM

යොහාන් අජිතුත් හරියට තොරණ විස්තර කරන කෙනා වගේ. බුදුන්ගේ කාලේ තොරන් තිබ්බේ නැහැලු. මගේ ජීවිතේට අහපු ලොකුම මෝඩම කතාව.(නදී)

:       0       0

අනුර Saturday, 25 May 2013 11:42 PM

ලස්සනයි.(නදී)

:       0       0

තුෂාර Saturday, 25 May 2013 11:45 PM

අමාලි සිල්වා බුද්ධාගම ගැන සෑහෙන්න දන්නවා වගේ. එතකොට අතීත සම්බන්දය ගලපා, සේරිවාණිජ ජාතකයේ දේශනා කර අවසානයේදී "එම භවයේ කච්චපුට නම් දේවදත්ත ස්තිවිරයන් වන අතර, සේරිවාණිජ නම් මම්ම වෙමි" කියන්න ඇත්තේ බොරුවට එහෙනම්. (නදී)

:       0       0

වාස් Saturday, 25 May 2013 06:08 PM

අපේ දුටුගැමුණු තුමාට ආරාධනා කලාද තොරණ විවෘත කරන්න.(නදී)

:       0       0

අමාලි සිල්වා Saturday, 25 May 2013 06:15 PM

ආමිස පුජාවට වඩා හොඳ ප්‍රති පත්ති පුජාව. තොරන හොඳය විනෝද වන්න. අනිත් එක ඔය පන්සීය පනස් ජාතක කතා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඕව පැරණි බෞධයන්ට ලියපු සාහිත්‍ය කතා.(නදී)

:       0       0

මාරසිංහ Sunday, 26 May 2013 12:17 AM

හැම දෙයක් ගැනම කතා කරන්න කලින් බෞද්ධ දර්ශනයේ මුලින්ම සදහන් පන්සිල් සමාදන් වෙලා ඒ විදියට ජීවිතය හැඩගසා ගෙන තියෙන්නේ අපේ රටේ කියෙන් කි දෙනාද?(නදී)

:       0       0

අතපත්තු Saturday, 25 May 2013 06:36 PM

චානක, අජිත්, මෝඩ කතා වල සීමාවක් තියා ගන්න, හදපු දෙමුපියන්ටත් එක්ක අවනම්බු කරන්න එපා. මෙච්චර මහන්සි වෙලා ලස්සනට හදන නිර්මාණයක් දැකලා සතුවෙන්න බැරිද ?(නදී)

:       0       0

නෙරා Monday, 27 May 2013 08:47 AM

අජිත්, බුදුන්ගේ කාලේ කරන්ට් එක තිබුණේ නැහැනේ. බුද්ධාගමට සම්බන්ධ මොකක් හරි ලිපියක් තිබුණොත් ඒකට බනින එකෙක් හරි ඉන්නවනේ.දැන් ඉන්නේ ඔක්කොම දන්න පන්ඩිත රජාලා (නි)

:       0       0

කුමාරි Saturday, 08 June 2013 02:45 PM

තොරණ් සේරම හරිම ලස්සනයි.(නදී)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Saturday, 25 May 2013 11:23 AM

සදහමි සිසිලෙන් ඔබ සැම නහැවේවා!(නදී)

:       0       0

සුමනා Saturday, 25 May 2013 06:56 PM

කැළණියට අධිපති ආචාර්‍යතුමාද මෙය විවෘත කෙරුවේ.(නදී)

:       0       0

තිලංක Saturday, 25 May 2013 11:50 AM

ලස්සනයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site