
(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ මාරතැන්න මාර්ගය ප්‍රළිසකර කර දෙන මෙන් ඉල්ලා වතු ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් බලන්ගොඩ හැටන් මාර්ගය පින්නවල පඹගොල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද (03) දා විරෝධතාවයක නිරත වුහ.
බලන්ගොඩ මාරතැන්න වතු රෝහල ඇතුළු ප්‍රදේශ රැසකට යන මාර්ගය දැනට මාස හයකට පමණ පෙර පැවැති වර්ෂාවත් සමග නාය යැමට ලක් වි තිබිම හේතුවෙන් වාහන ගමනාගමන කල නොහැකි බව පවසා එය පිළිසකර කර දෙන මෙන් බල කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි..
එය පාලනය කිරිමට පැමිණි පින්නවල පොලිසිය සහ විරෝධතාකරැන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය. මාර්ගය සකස් කර දෙන බවට පොලිසිය පොරොන්දු විමත් සමග විරෝධතාවය අවසන් වුහ.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලන්ගොඩ හැටන් පාර අවහිර කර විරෝධතාවයක්
Perera Monday, 04 March 2024 06:51 AM
පිනාට ආරාධනයක් කරන්න පිළිගැනීමේ උත්සවයකට එන්න කියලා. එතකොට පාර කාපට් දාලා හදාවි සුටුස්ගාලා...