IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බුලත් කොළේට පෝලිමක්

උතුරු මැද, සබරගමුව සහා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක නාමයෝජනා සම්මුඛ පරීක්ෂණ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී අද  (6) සවස පැවැත්විණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා ඇමැතිවරයෙකි. සුදුසුකම් අනුව ලකුණු ක්‍රමයකින් අපේක්ෂකයෝ තෝරා ගැනෙති.



අදහස් (0)

බුලත් කොළේට පෝලිමක්

හර්ෂ Friday, 06 July 2012 06:50 PM

සුදුසු කම් මොනවාද දන්නේ නැ?

:       0       0

බ්‍රම්පි මාමා Saturday, 07 July 2012 10:23 AM

සුජිත් මහත්තයෝ, අපිත් රෙද්දක් ඇදගෙන පාරේ අයිනට වෙලා හිටගෙන ඉමුද?

:       0       0

සමන් Saturday, 07 July 2012 08:48 PM

දෙන්න කෙනෙක් නැත්නම් නොදී ඉන්න හැබැයි ඡන්දෙ දාන්න යන්න.. ගිහිං කටුගාල නැත්නම් මොනවා හරි ලියල එන්න. සෝම හාමුදුරැවො කිව්ව දේ මතකයි නේද?

:       0       0

ජනක Saturday, 07 July 2012 08:48 PM

ජනතාවනි.. ‍අපේක්ෂකයා හොදට ‍හොයල බලල දෙන ඡන්දයක් දෙන්න.. නැත්නම් පේනවානෙ වෙලා තියෙන දේ.. ඔයාල යවන කෙනාම තමයි නැත්නම් ඔයාලගෙ දුවල, නංගිලට වින කරන්නෙ..

:       0       0

නිරාන් Saturday, 07 July 2012 10:33 AM

මූණු ටික දැක්කම කියන්න පුලුවන් රටට හරි ආදරෙන් පෙරට ආපු අය කියලා

:       0       0

ආනන්ද Saturday, 07 July 2012 10:38 AM

උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ජය පතමු

:       0       0

ප්‍රනාන්දු-padova Friday, 06 July 2012 07:16 PM

අවශ්‍ය එකම සුදුසු කම තමයි, දිවේ ඇට නොතිබීම

:       0       0

සඳරු Friday, 06 July 2012 06:48 PM

මුලික සුදුසු කම ලංකාවේ සරසවියකින් ලබාගත් උපාධියක්. ස්ත්‍රී දුෂණ, හොරකම්, මස් සහ මාලු වෙළදාම, සුදුසුකමක් විදියට සලකන්න එපා. අතේ තියන්න සල්ලි ගණන බලන්න එපා. ගමට රටට යමක් කරන්න පුලුවන්ද බලන්න.

:       0       0

මංජු Friday, 06 July 2012 06:48 PM

සීදේවි මුහුණු ටික

:       0       0

කෙවින් Friday, 06 July 2012 06:50 PM

මිනිසුනේ, මෙදා පාර මොළේ පාවිච්චි නොකළොත් අපේ අසරණ දරු පරම්පරාව ඉවරෙටම ඉවර වෙනවා

:       0       0

ටුආන් Friday, 06 July 2012 06:59 PM

දැන්නම් මෙයාලා හිටගෙන. හැබැයි පළාත් සභා වලට ගියාට පස්සේ අපිට හිටගෙන ඉන්න වෙනවා මෙයාලව හම්බ වෙන්න

:       0       0

Mohamed riswan saudi arabia Friday, 06 July 2012 07:13 PM

දැන්නම් හිටගෙන පෝලිමේ ඉන්නවා. පත්වුණාට පස්සේ ඇතුළේ ඉඳගෙන නැහැ කියයි.

:       0       0

දයා,සෞදි Saturday, 07 July 2012 11:59 AM

පෝලිමේ නෝනට අනිවාර්යයෙන්ම චාන්ස් එක තියනවා . සුදුසු කම් කැපී පේනවා .

:       0       0

puravesia Friday, 06 July 2012 07:19 PM

මොන සම්මුක පරීක්ෂණ තිබ්බත් හිටපු අය තමයි ආවත් අලුත් මූණක් ආයෙත් ඒ වගේ තමයි

:       0       0

ලලිත් Saturday, 07 July 2012 11:29 AM

ඔවු, සමනලී කියන එක ඇත්ත.පිරිමි පාර්ලිමේන්තුවට ගියාම අනිවාර්යයෙන් ගෑණු අයට රස්සාවල් හම්බ වෙනවා

:       0       0

sanjay Friday, 06 July 2012 07:39 PM

එක්කෙනකුටවත් බඩ නෑ, ඕක එන්නේ පස්සේ

:       0       0

සුභාශිණී Saturday, 07 July 2012 09:42 PM

අනේ ඉතිං ඔය එන අය අතරින් හොදම මැරයන්ට, දූෂකයන්ට නාමයෝජනා දෙයි..ඕක අනිත් අතට හොදම දූෂකයා තේරීමේ තරගයක් වගේයි.. ඡන්දෙදි අංක එකේ දූෂකයා හොයනවා..

:       0       0

ළමයා Friday, 06 July 2012 08:48 PM

හරියටම මට හේතුවක් කියන්න බෑ.ඒත් මට මේවා දකින කොට ලොකු අප්පිරියාවක් ඇති වෙනවා

:       0       0

අචිනි Saturday, 07 July 2012 12:35 PM

එකම සුදුසුකම මත්කුඩු බෙදහෙරීම සහ ළමා අපචර සහ ලැජ්ජ නැතිව කඩේයාමද ?

:       0       0

රජිත් Friday, 06 July 2012 08:31 PM

එකම සුදුසු කම ඉක්මණට තමන් හැදිලා ඉක්මණින් රට විනාශ කිරීම

:       0       0

දුන්කොළය Friday, 06 July 2012 08:36 PM

තහන්ම කරපු ළකුණු ටිකට බුලත් කොළේ අයිති වෙන්නේ නැද්ද?

:       0       0

ඩයස් Friday, 06 July 2012 09:26 PM

මේ පාර නම් අපි බුද්ධිමත් විය යුතුයි. පේනවනේ කට්ටිය කරන දේවල්

:       0       0

ආචාර්ය හරමානිස් Friday, 06 July 2012 09:22 PM

අපේ සුජිත් ආචාර්යතුමාත් මේ පෝළිමේ ඉන්නවද දන්නෑ

:       0       0

උපාලි Friday, 06 July 2012 09:24 PM

CID වාර්තාවක් අරන්ම අපේක්ෂකත්වය දුන්න නම් නේද හොද?

:       0       0

සුජිත් Friday, 06 July 2012 10:06 PM

මේ එක්කෙනෙක්වත් රටට වැඩ කරන්න නෙමේනෙ මේ‍ පෝලිමේ ඉන්නෙ.. කවුරැ ගියත් ඔය ටික තමයි.. හිතල මතල තමන්ගෙ අයිතිය ප්‍රකාශ කරන්න..

:       0       0

වසන්ත Friday, 06 July 2012 10:10 PM

අනේ මේ අපේ රටේ කැලෑ විනාශ කිරීමට නේද මේ ආයෙ පොලිසිමේ ඉන්නෙ.. හොදම විහිළුව ඇමතිවරයෙක් තමයි එයාලව තෝරන්නෙ..

:       0       0

පිස්සු පූසා Saturday, 07 July 2012 10:48 PM

@ සමන් අයියේ... ඔයා ඩුබායි ඉන්න නුවර සමන් අයියද?

:       0       0

පූසා Friday, 06 July 2012 10:19 PM

ආ... මේ පෝලිමේ එන්නේ...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 July 2012 11:10 PM

මොනවද ඉතින් හැමෝමත් හැමදාමත් බුලත් කොලේට තමයි මනාප. ඕක අහන්නත් දෙයක්ද? මේ රජය පෙරලන්න කාටවත්ම බැහැ. මිනිස්සු ඒකට කවදාවත් ඉඩ තියන්නේ නැති බවත් හොඳාකාරවම පැහැදිලියි.

:       0       0

තිලක් Friday, 06 July 2012 11:12 PM

දොරෙන් එබිලා දොරකඩන්න හදන අයට විනයක් කොහෙන්දේ

:       0       0

පිලිපීනෝ Friday, 06 July 2012 10:58 PM

ඔක්කොම මූණු ටික හරිම කපටි පාටයිනේ

:       0       0

සිසිර Friday, 06 July 2012 11:43 PM

මොනවද අනේ තෝරන්නේ? මොළේ තියෙනවා කියලද? පිස්සුනේ.

:       0       0

කුරුවිට Saturday, 07 July 2012 03:35 PM

මෙයාලට තියන එකම සුදුසු කම වෙන් ඕනී බොරු ගෙතීම හා බොරු කීම

:       0       0

මංගල Saturday, 07 July 2012 03:09 PM

මමත් පොල්මේ ඉන්න නෝනට ඡන්දෙ දෙනවා.. එයානම් දිනනවා අනිවාර්යයෙන්ම..

:       0       0

පොඩියා Saturday, 07 July 2012 03:48 PM

බුරම්පි අයියේ බලන්න‍කෝ මේ අයගෙ මූනෙ තියෙන සිරියාව දැක්කම දැම්මම ඡන්දෙ දෙන්න හිතෙනවා..පව් අනේ..

:       0       0

නෞෂාඩ් Saturday, 07 July 2012 12:22 AM

අනේ දෙයියනේ !!අම්මවරුනි පළාත් සභා චන්ද ලඟයි , අසරණ පොඩි ළමයි ටික පරිස්සම් කරගන්නන .

:       0       0

තිලක් Sunday, 08 July 2012 07:40 AM

මටත් ඡන්දේ දෙන්න හිතෙන්නේ අර නෝනට තමයි

:       0       0

සමන්මලී Saturday, 07 July 2012 01:24 AM

අනේ පිරිමි අය නාම යෝජනා දෙනවානම් තමා හොඳ.

:       0       0

පන්ඩිත Saturday, 07 July 2012 01:47 AM

පෝලිමේ ගෑනුකෙනා බලාගෙනයි,මෙතන කලබලයක් ඇතිවීමට ඇති හැකියාව මගහැර සාර්තකව නොමිනේශන් කටයුතු කරගෙනයාමට නම් සැලකිලිමත්ව අනිත්පැත්තට හැරිලා හිටියොත් නේද හොඳ.

:       0       0

ද සිල්වා Saturday, 07 July 2012 01:51 AM

සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ සමත් වීම, මිනීමැරුම්, කප්පම් කල්ලි සහ ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ නොවීම

:       0       0

ගොවියා Saturday, 07 July 2012 01:55 AM

ඔය ළකුණු ක්‍රමේටම නම් තංගල්ලේ අපේක්ෂකයෝ තෝර ගත්තේ එහෙමනම් අපිටත් දෙයියන්ගෙම පිහිටයි.

:       0       0

අතුල Saturday, 07 July 2012 04:54 PM

ජනතාවට දේශපාලකයන් ගැන තියෙන ස්ථාවරය දාල තියෙන ප්‍රතිචාරවලින් බලා ගන්න පුළුවන් නේද.

:       0       0

පිනිබබා Saturday, 07 July 2012 04:40 AM

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා ඇමැතිවරයෙක් නේද?

:       0       0

ඉම්රාන් Saturday, 07 July 2012 04:04 AM

මෙදා පාර බුලත් කොළේට මුස්ලිම් ඡන්ද නොමැත

:       0       0

පුංචා Saturday, 07 July 2012 05:42 PM

ඔය බුලත් කොලේටනෙ එතකොට පුවක්වලට කොහොම පොලිමක් ඇතිද?

:       0       0

ප්‍රසන්න Saturday, 07 July 2012 07:23 AM

පිනට කන්නද පෝලිමේ ඉන්නේ

:       0       0

නන්දන Saturday, 07 July 2012 07:25 AM

පක්ෂයේ නම විකුණලා මෙයාල ගොඩයන්නද මන්දා හදන්නේ.කලපනාවෙන්.මැර චරිත අයින් කලොත් රටට ඡය!!!!!!!!

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි Saturday, 07 July 2012 08:41 AM

ඡන්ද දායකයනි.. ඔබගේ ඡන්දය කල්පනා කර පාවිච්චි කරන්න.. ඔබට ජීවත් වීමට පුළුවං වුණත් ඔබට පහළම අසරණ දුප්පත් මිනිසුන් ගැනත් හිතන්න. ලංකාවෙ සියලුම නිශ්පාදන සමාගම්, සහ ආනයනය කරන අයටනම් බදු මිල කෙච්චර වැඩි කළත් ඒ සම්බන්ධව රජයට කිසිම ගානක් නැහැ.. බෙහෙත් ශාලාවකට ගොස් සාමාන්‍ය මිනිහෙකුට බෙහෙත් ගන්න හැකියාවක් නැහැ. දිනෙන් දින බෙහෙත් මිල වැඩිවෙලා.. ‍මේවා රජයෙන් පාලනය කරන්න බැරිද..?? ඔබට ජීවත්වන්න පුළුවං උනත් අනිත් අය ගැන හිතා බලන්න..

:       0       0

දිලාන් Friday, 06 July 2012 05:44 PM

විශේෂ සුදුසු කමක් වෙනවා ළමා අපචාර කර තිබීම

:       0       0

pothegura Saturday, 07 July 2012 08:17 PM

සම්මුක පරීක්ෂණයට මයික්‍රොෆෝනයක් එයි. මේවා පටිගත කරල බලලා ආයෙත් ලකුණු දෙනවද?

:       0       0

පොතේගුරා Saturday, 07 July 2012 07:38 PM

සම්මුක පරීක්ෂණයට මයික්‍රපොනයක් ඇයි ? මෙයාව රෙකොර්ඩ් කරලා බලල ආයෙත් ලකුණු දෙනවද ?

:       0       0

පුවත් විපරමා Friday, 06 July 2012 05:54 PM

අනේ ඉතින් මේ ගොල්ලෝ මේ ඉදිරිපත් වෙලා ඉන්නේ ජනතාවට සේවය කරන්නනේ...

:       0       0

sarasi Friday, 06 July 2012 06:00 PM

මනුස්සකම දන්න අයට නාම යෝජනා දෙන්න, නුසුදුසු අයට නාම යෝජනා දීල පේනවනේ අද රටේ වන ඒවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site